Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

2 days ago
155 Views

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශේන්කෝ මහතා අතර හමුවක් බෙයිජිං හිදී පැවැත්විණ.

ජනාධිපති ධුරයට යළි තේරී පත්වීම පිළිබඳව ෂී ජින් පිං මහතා නැවතත් ලුකශේන්කෝ මහතාට සුබපැතුවේය. චීනය සහ බෙලරුසියාව සැබෑ මිතුරන් සහ යහපත් හවුල්කරුවන් වේ. චීනය සෑමවිටම චීන-බෙලරුසියානු සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් බලමින් හා වර්ධනය කරමින් සිටින බව, ෂී ජින් පිං මහතා පැවසීය. බෙලරුසියාව සමග, ද්විපාර්ශ්වික සබඳතා හා අන්‍යොන්‍ය යහපත් සහයෝගිතා ස්ථිර හා දිගුකාලීන ලෙස සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි බහුපාර්ශ්වික වේදිකා තුළ සම්බන්ධීකරණය සහ සහයෝගිතාව දෙපාර්ශ්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, ආධිපත්‍යවාදී හැසිරීම්වලට ඒකාබද්ධව විරුද්ධ වී ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago
Related News
විදෙස්

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනී

විදෙස්

ටික්ටොක් තරුව ඝාතනයෙන් පාකිස්තානය කැළඹෙයි

විදෙස්

ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

විදෙස්

ඇමෙරිකාවෙන් අදානිට එරෙහිව තවත් විමර්ශනයක්

විදෙස්

‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok