Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’

1 day ago
228 Views

දීර්ඝ කාලයක් පුරා ක්ෂේත්‍රයේ රැඳීසිටිමින් තම කුලුඳුල් නිර්මාණය ලෙසින් ‘අක්ෂි’ ටෙලි නාට්‍ය ඉදිරිපත් කර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් පසුවදී ‘මේන් කැරැක්ටර්’ හා ‘වීදුරු තිර’ පුංචි තිරයට රැගෙන ආ ශාන් ජයරත්නගේ දෙවැනි සිනමා නිර්මාණය ‘සරා සුසුම්’ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. විදේශගතව සිටි එෂාන් හා තම රූමත් බිරිඳ ටාෂි සමගින් යළි මව්බිමට පැමිණෙන්නේ, එෂාන්ට විධායක ශ්‍රේණියේ රැකියා අවස්ථාවක් උඩරට ප්‍රදේශයෙන් ලැබීම හේතුවෙනි. ටාෂිගේ කැමැත්ත මත එක්තරා හුදෙකලා කඳු මුදුනක පිහිටි බංගලාවක් මොවුන් කුලී පදනම මත ලබාගනී. එම බංගලාවට ආ දිනයේ පටන් සිදුවන්නේ ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකළ අන්දමේ සිදුවීම් දාමයකි. ත්‍රාසය, කුතුහලය හා භීතිය කැටිකොට ගත් මෙහි ශලනි තාරකා, අඛිල ධනුද්ධර, දිනිති වල්ගමගේ, මයුර කාංචන, අමිල කරුණානායක, චතුර රාජපක්ෂ, ලක්ෂාන් වත්තුහේවා, ප්‍රදීප් මනවඩුගේ, ධනංජි තාරුකා, අශෝක සේපාල ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වී ඇත. ලක්ෂාන් වත්තුහේවා තිර රචනයෙන් ද කුලරුවන් ගමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හා ආලෝකකරණයෙන් ද සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ශලනි තාරකා, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ධනංජි තාරකා, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් විහඟ මුතුතන්ත්‍රිගේ, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංස්කරණයෙන් ගිසාන් ප්‍රභාත් තෙන්නකෝන්, ශබ්ද පරිපාලනයෙන් ශසික රුවන් මාරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරීස් හා ඩිලාන් රොෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වී ඇති “සරා සුසුම් ” සිනේ මැජික් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ශෙරාන් ජයසිංහ විසින් නිෂ්පාදනය කර ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok