Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මාලිමාවෙන් පළාත් පාලන ආයතනවලට පත්වී ඇත්තේ අවබෝධයක් නැති පිරිසක් – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මාලිමාවෙන් පළාත් පාලන ආයතනවලට පත්වී ඇත්තේ අවබෝධයක් නැති පිරිසක් – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මාලිමාවෙන් පළාත් පාලන ආයතනවලට පත්වී ඇත්තේ අවබෝධයක් නැති පිරිසක් – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර

5 days ago
166 Views

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී පිරිස් පාපිස්සෙන් යටට දමා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ සතු කරගැනීමට ජනාධිපති ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ දරන අතර කළ යුත්තේ මොනවාද කියන දේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන ආයතනවලට පත්වෙලා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

පළාත් පාලන ආයතන සියල්ලගේම බලය පිහිටුවන බව කියු ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන භාගයකටත් අඩු ප්‍රමාණයක තමයි බලය පිහිටුවන්න හැකියාව ලැබුණේ. ඒ වගේම පළපුරුද්දක් නැති, ආයතනයක් විවෘත කිරීමේදී කටයුතු කළ යුත්තේ කෙසේද, ප්‍රකාශ කළ යුත්තේ මොනවාද කියන දේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් තමයි ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන ආයතනවලට පත්වෙලා තිබෙන්නේ.

රටේ සිදුවුණ වංචා දූෂණ සම්බන්ධයෙන් වචනයෙන් ප්‍රකාශ කරනවාට වඩා රටේ සිටින වංචනිකයන්, දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව තමයි ජාතික ජන බලවේගය බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළේ. ඒ වගේම වර්තමාන රජය බලයට පැමිණ මාස 8ක් පමණ වෙනවා මේ වනතෙක් වංචා දූෂණවලට සම්බන්ධ එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම සොරකම් කළ මුදල් නැවත ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ. ඒ වගේම යහපාලන රජය කාලයේ ගොනුකළ නඩුවල තීන්දු ජාතික ජනබලවේග රජය සතු කරගෙන ආණ්ඩුවේ හෙළුව වහගන්න උත්සහ කරනවා. ඒ වගේම ජාතික ජනබලවේග රජය නොසිටින්න මෙවැනි අධිකරණ තීන්දු ලැබෙන්නේ නැති බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

බොරුවෙන් සහ වෛරයෙන් තොර ගමනක් වර්තමාන ආණ්ඩුවට නැති බව අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. කෙසේ නමුත් මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කරමින් නැවත වතාවක් රටේ ජනතාව මුලාවට පත් කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. බොරුවෙන් ඇත්ත යටපත් කරන්න ආණ්ඩුව සෑම අවස්ථාවකම උත්සහ ගනිමින් සිටිනවා.

අකිත පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok