Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: වෙළෙඳපොළේ විකිණීමට ඇති සමේ ආලේප කරන ඇතැම් ක්‍රීම් සහ ලෝෂන් ශරීරයට අහිතකරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: වෙළෙඳපොළේ විකිණීමට ඇති සමේ ආලේප කරන ඇතැම් ක්‍රීම් සහ ලෝෂන් ශරීරයට අහිතකරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වෙළෙඳපොළේ විකිණීමට ඇති සමේ ආලේප කරන ඇතැම් ක්‍රීම් සහ ලෝෂන් ශරීරයට අහිතකරයි

5 days ago
170 Views

වෙළෙඳපොළ තුළ අලෙවි කෙරෙන සමෙහි ආලේප කිරීමට භාවිත කරන ක්‍රීම් වර්ග හා ලෝෂන් වර්ග රැසක සාම්පල පරීක්‍ෂා කර ලබාගත් දත්ත වාර්තාවන්ට අනුව ඒවායෙහි ශරීරයට අහිතකර බැර ලෝහ ප්‍රමාණයන්, අනුමත ප්‍රමාණය ඉක්මවා ඇති බව තහවුරු වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව අදාළ ක්‍රීම් හා ලෝෂන් වර්ග මිලදී ගැනීමේදී සිය අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති බැර ලෝහ ප්‍රමාණයන් ඉක්මවා ඇති භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම අධිකාරිය විසින් ගැසට් පත්‍ර මගින් අදාළ ක්‍රීම් වර්ග සහ ලෝෂන් වර්ගවල අන්තර්ගතව තිබිය යුතු බැර ලෝහ පිළිබඳව දැනුවත් කර ඇති බැවින් එම ප්‍රමාණයන් ඉක්මවා ඇති අදාළ ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අධිකාරිය පවසයි.

මේ පිළිබඳව ‘දිවයින’ ට ඊයේ (03 දා) අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය අසේල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

“සමෙහි ආලේප කිරීමට භාවිත කරනු ලබන ක්‍රීම් වර්ග සහ ලෝෂන් වර්ග පිළිබඳව ජනතාවගේ දැනුම අල්පයි. අපි නිරන්තරයෙන් මේ පිළිබඳව දැනුවත් කරනවා. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඔන්ලයින් ගනුදෙනු කරමින් මේ නිෂ්පාදන අලෙවි කරන්නන් හරහා භාවිතයට නුසුදුසු ශරීරයට අහිතකර බැර ලෝහ අඩංගු ක්‍රීම් සහ ලෝෂන් අලෙවි කරමින් පවතිනවා. වෙළෙඳනාමය ලේබලය උසස් බව ආනයනය කළ හොඳම ද්‍රව්‍ය කියලා තමයි මේවා ජනතාවට අලෙවි කරන්නේ.

මෙවැනි ද්‍රව්‍ය අලෙවි කරනු ලබන කූඨ වෙළෙඳුන්ට එරෙහිව නිරතුරුව වැටලීම් සිදු කරමින්, ඔවුන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමටත් අපි ක්‍රියා කරනවා.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok