Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට චූදිතයන්ට දඬුවම් දීම කඩිනම් කරන්න – ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා රජයෙන් ඉල්ලයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට චූදිතයන්ට දඬුවම් දීම කඩිනම් කරන්න – ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා රජයෙන් ඉල්ලයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට චූදිතයන්ට දඬුවම් දීම කඩිනම් කරන්න – ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා රජයෙන් ඉල්ලයි

5 days ago
155 Views

පාස්කු ප්‍රහාරයේ චූදිතයන් නීතිය හමුවට ගෙන ඒම කඩිනම් කරන ලෙස අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය පත්වීමේදී ලබාදුන් පොරොන්දු යම් ආකාරයෙන් ඉටුකරමින් අලුත් පරීක්ෂණ ද සිදු කළත්, චූදිතයන් නීතිය හමුවට පැමිණවීම ප්‍රමාදව ඇතැයි මාධ්‍ය අමතමින් පියතුමා පැවසීය.

“යටගහලා තිබුණු පරීක්ෂණ සිදුකිරීමට මේ රජය කටයුතු කළා. එම පරීක්ෂණ ගැන අපි සෑහීමකට පත්ව සිටියත්, වින්දිතයන්ට සාධාරණය කිරීමට චූදිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි.

අපි පාස්කු චූදිතයන් නීතිය හමුවට කැඳවා දඬුවම් ඉල්ලන්නේ රටේ පවතින ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස්කළ යුතු නිසා. කෙනෙකු මරලා හරි තමන් බලයට පත්ව, එම මරණ අමතක කර ගෙනගිය දේශපාලන ගමන දැන් වෙනස් විය යුතුයි” යැයි ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok