Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: “පුටින් ගින්දර සමග සෙල්ලම් කරනවා” -ට්‍රම්ප්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: “පුටින් ගින්දර සමග සෙල්ලම් කරනවා” -ට්‍රම්ප්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

“පුටින් ගින්දර සමග සෙල්ලම් කරනවා” -ට්‍රම්ප්

1 week ago
47 Views

යුක්රේනයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාරයන් එල්ල කරමින් එරට සමග සටන් විරාමයක් ඇතිකරගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ වන විට ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින බව ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා කර තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත අලුතින්ම චෝදනා ඉදිරිපත් කර ඇත්තේ වසර තුනකට පෙර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වරට රුසියානු හමුදා විසින් ඊසානදිග යුක්රේනය වෙත දැවැන්ත හා මාරාන්තික ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාරයන් එල්ල කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙනි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ “තමා නොසිටින්න රුසියාවේ බොහෝ නරක දේවල් සිදුවීමට ඉඩ තිබූ බව පුටින් ජනාධිපතිවරයාට තේරුම් ගොස් නැත. එය ඉතා නරක දෙයක්. ඔහු ගින්දරත් සමග සෙල්ලම් කරමින් සිටිනවා” යනුවෙනි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති පුටින්ට එරෙහිව සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන දිමිත්‍රි මෙඩ්වඩේව් පවසා ඇත්තේ “මා දන්නේ එකම ඉතාම නරක දෙයක් ගැන පමණයි. එය නම් තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීමයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා එය වටහා ගනු ඇතැයි සිතනවා” යනුවෙනි. මේ අතර රුසියානු හමුදා විසින් යුක්රේනයේ නගර වෙත දැවැන්ත ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාරයන් එල්ල කරමින් ඊසානදිග යුක්රේනයේ වැදගත් ජයග්‍රහණයන් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විදෙස්

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනී

විදෙස්

ටික්ටොක් තරුව ඝාතනයෙන් පාකිස්තානය කැළඹෙයි

විදෙස්

ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

විදෙස්

ඇමෙරිකාවෙන් අදානිට එරෙහිව තවත් විමර්ශනයක්

විදෙස්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok