Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රවිගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රවිගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

රවිගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කරයි

5 days ago
250 Views

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගොනු කළ පෙත්සමයක්, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අධිචෝදනා භාර දී තිබෙන නඩුවක් සම්බන්ධයෙන් රවි කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබිණි.

අදාළ නඩුව සම්බන්ධව මතු වූ චෝදනාවන්ට අනුව, රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ජීවත් වූ සුඛෝපභෝගී නිවසක මාසික කුළිය රුපියල් දාහතර ලක්ෂ පනස් දහසක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති බව සඳහන් කරයි.

එම කුලිය මාස 8ක කාලයක් පුරාම අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති අතර, එමගින් ඔහු මුදල් ලබා දී ඇත්තේ පර්පෙචුවල් ට්‍රෂෙරීස් සමාගමේ ප්‍රධානියා ලෙසිනි.

මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ රවි කරුණානායකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඒ සඳහා පදනම් වූ අල්ලස් පනත යටතේ අමාත්‍යවරයකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවි කරුණානායකගේ නීතිඥයන් පාර්ශවය පවසා තිබුණි.

නමුත් මහාධිකරණය එම නියෝගයට එරෙහිව, අභියාචනයක් ගොනු කිරීමට රවි කරුණානායක දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් ඔහු වරදකරු කළහොත් පමණක් බවට රවි කරුණානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok