Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සජිත් ඇතුළු පක්‍ෂ ප්‍රධානීන් සමග සාකච්ඡාවෙන් පසු සජබ සංවිධායක ධූර අත්හැරිය 2ක් යළි තනතුරු භාර ගනිති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සජිත් ඇතුළු පක්‍ෂ ප්‍රධානීන් සමග සාකච්ඡාවෙන් පසු සජබ සංවිධායක ධූර අත්හැරිය 2ක් යළි තනතුරු භාර ගනිති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රාදේශීය පුවත්

සජිත් ඇතුළු පක්‍ෂ ප්‍රධානීන් සමග සාකච්ඡාවෙන් පසු සජබ සංවිධායක ධූර අත්හැරිය 2ක් යළි තනතුරු භාර ගනිති

1 week ago
88 Views

සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරවලින් ඉවත්වූවන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නැවත සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව ධුරයෙන් ඉවත් වූ මාතලේ ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ සහ නුවරඑළිය සම සංවිධායක අශෝක සේපාල යන මහත්වරුන් නැවතත් ආසන සංවිධායක ධුර භාරගෙන කටයුතු කිරීමට තීරණය කර ඇත.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කළ සාකච්ඡාවලින් අනතුරුව එතෙක් පැවති ගැටලුකාරී තත්ත්වයන් සහ පක්ෂයේ පරිපාලන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකි වූ බව රංජිත් අළුවිහාරේ මහතා පැවසීය. ඒ මහතා එසේ කියා සිටියේ ඊයේ (26දා) සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම නුවරඑළිය සම සංවිධායක අශෝක සේපාල මහතා ද යළි ආසන සංවිධායක ධුරයෙහි කටයුතු කරන බව සජබය වෙත දන්වා ඇත.

බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ගාල්ල ආසන සංවිධායක බන්දුලලාල් බණ්ඩාරිගොඩ, රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ, මාතලේ ආසන සංවිධායක වසන්ත අළුවිහාරේ, දඹුල්ල ආසන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ, රක්වාන ආසන සංවිධායක පී. ආරියවංශ, නුවරඑළිය සම සංවිධායක අශෝක සේපාල, හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික යන මහත්වරුන් මීට පෙර සජබ සංවිධායක ධුරවලින් ඉවත්ව තිබිණි.

අකිත පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් රීසා සරූක්

ප්‍රාදේශීය පුවත්

කඩුවෙල අලුත් නගරාධිපති රංජන් ජයලාල්ට පුංචි අකරතැබ්බයක්

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පොකුණේ බැහැගෙන ෆොටෝ ගන්න ගිය සිසුවියෝ දෙදෙනා මරුට

ප්‍රාදේශීය පුවත්

මත්පෙති ළඟ තබා ගත් 1800ක් පී.එච්.අයි. අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok