Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අනුර නැකත පිළිබඳව ඔබ දැනුවත්?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අනුර නැකත පිළිබඳව ඔබ දැනුවත්?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ඉරිදා සංග්‍රහය විශේෂාංගනැකත

අනුර නැකත පිළිබඳව ඔබ දැනුවත්?

2 weeks ago
114 Views

මෙය සත්විසි නැකත්වලින් සතළොස් වැන්නය. අනුර නැකත සර්පාකෘති තරු සතකින් යුක්ත යයි රාත්‍රි ලග්න නිරූපණයෙහි ද එබඳු තරු සතරකින් යුක්ත යයි දීපිකාටීකාවෙහි ද නෙළුම් මලක සටහනක් ඇති කරන තරු තුනකින් යුක්ත යයි වෙනත් ග්‍රන්ථවල ද දැක්වේ. ඉන්ද්‍ර මණ්ඩලයට අයත් මේ නැකත අහසේ දකුණු මාර්ගය වූ මෘග වීථියට ද සම්බන්ධ වේ. මේ නැකත උදාවී ඝටිකා දහයක් ගත වූ තැන සතර ඝටිකාවක් විෂ සහිත බැවින් ඒ කාලය අශුභයයි සලකනු ලැබේ.

ඒ ඒ දිනවල අනුර නැකත යෙදුණු කල ඇතිවන මර අවාදියෝග ගුණදෝෂ සංග්‍රහයෙහි ද මේ නැකතින් උත්පාතදර්ශන මල්වරවීම් ආදිය ඇති වූ කල්හි සිදුවිය හැකි ඵලාඵල ආදිය නක්ෂත්‍ර චූඩාමණි ආදි ග්‍රන්ථවල ද සඳහන් වේ.

චිත්‍රකර්ම, රත්න පරීක්ෂා, නක්ෂත්‍ර, නීති, කාව්‍ය, නාටකාදි ශාස්ත්‍ර ඉගෙනීමට ද, ඇතුන් හා අසුන් පිට නැඟීම, විවාහ කර්ම, පුංසවන, නාමකරණ, අන්නප්‍රාශන, කර්ණවේධන, උපනයන, ඖෂධක්‍රියා, රාජ්‍යභිෂේක, ගෘහප්‍රෙව්ශාදියට ද මේ නැකත ශුභය. මෙහි උපන් ජන්මියාට ශනිගේ නක්ෂත්‍ර මහදශාව පළමුවෙන් ඇති වේ. නැකතේ පාද හතරට න-නි-නු-නෙ යන අකුරු පිළිවෙළින් හිමි වේ. නාමකරණයේ දී උත්පත්තිය සිදුවූ නැකත් පාදයට අනුව මේ අකුරක් මුලට යොදා නමක් තබනු ලැබේ.අනුර නැකත ඉතා බලවත් නැකතක් වේ. ඉදිරියට තවත් නැකත් පිලිබඳව දැනුවත් වෙමු.

අනුර නැකත පිළිබඳව ඔබ දැනුවත්?

සමස්ථ ලංකා වෘත්තීය ජොතිෂ්‍යවේදින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්, ජ්‍යොතිෂය විද්‍යා කීර්ති ශ්‍රි විභූෂණ
ආචාර්ය එච්. ඩ්. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

අහිංසක ආත්මය මාලිනී

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනී – මිහිතලය මත දිස්වුණු රන් තරුව

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනිය තිළිණ කළ සංස්කෘතික කලා ප්‍රාග්ධනය

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

ඔයගොල්ලෝ හැමෝටම මම ආදරෙයි…

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

ජාතික සංහිඳියාවට ලියැවුණු රත්න ශ්‍රී ගී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok