Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සීනි කම්හල් වැහුණොත් ලක්‍ෂ ගාණක් අනාථයි – ඇතිමලේ දී උක් ගොවියෝ උද්ඝෝෂණයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සීනි කම්හල් වැහුණොත් ලක්‍ෂ ගාණක් අනාථයි – ඇතිමලේ දී උක් ගොවියෝ උද්ඝෝෂණයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රාදේශීය පුවත්

සීනි කම්හල් වැහුණොත් ලක්‍ෂ ගාණක් අනාථයි – ඇතිමලේ දී උක් ගොවියෝ උද්ඝෝෂණයේ

5 days ago
232 Views

රට සීනිවලට බදු සහන: අපේ සීනිවලට බදු

ආනයනික සීනිවලට බදු සහන ලබාදී දේශීය සීනිවලට බදු අයකිරීම නිසා මෙරට සීනි කර්මාන්ත ශාලා වැසීගොස් ලක්‍ෂයකට අධික පිරිසකගේ රැකියා අවදානමට ලක්වන බව කියමින් උක් ගොවියෝ පිරිසක් සියඹලාණ්ඩුව ඇතිමලේ නගරයේ දී ඊයේ (29දා) දැඩි විරෝධතාවක නිරත වූහ.

ආනයනික සීනි සඳහා සියයට 18 ක් වූ වැට් බද්ද සහ සියයට දෙකයි දශම පහක් වූ (2.5) සමාජ ආරක්‍ෂණ බද්ද අය නොකරන බවත් දේශීය සීනිවලට එම බදු දෙකම අයකරන නිසා මිල වැඩිවී ඇලෙවි කිරීමේ හැකියාව අවම වී ඇති බවත් ඔවුහු පවසති.

සෙවනගල පැල්වත්ත ඇතිමලේ සහ ගල්ඔය කර්මාන්ත ශාලාවල සේවකයන් 80,000 කට වඩා සිටින බවත් යැපෙන පවුල් සංඛ්‍යාව 1,63,000 කට අධික බවත් ඔවුහු පැවැසූහ. මෙම කර්මාන්ත ශාලාවලින් ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 28ක පමණ දායකත්වයක් සපයන බවද උද්ඝෝෂකයෝ කියා සිටියහ.

මෙම ආයතන මගින් එතනෝල් ද නිෂ්පාදනය කරන බවත් එයටද බදු අය කරන බවත් පවසන උක් ගොවියෝ පවතින දුෂ්කරතා හමුවේ මෙම ආයතන පවත්වා ගෙන යෑම තවදුරටත් අපහසු තත්ත්වයට පත් වෙමින් තිබෙන බවත් මෙම කර්මාන්ත ශාලා වැසී යෑමට පෙර දේශීය සීනිවලට බදු සහන දී ආනයනික සීනිවලට යම් විකල්පයක් සිදු කර දේශීය කර්මාන්ත රැක ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියහ.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් රීසා සරූක්

ප්‍රාදේශීය පුවත්

කඩුවෙල අලුත් නගරාධිපති රංජන් ජයලාල්ට පුංචි අකරතැබ්බයක්

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පොකුණේ බැහැගෙන ෆොටෝ ගන්න ගිය සිසුවියෝ දෙදෙනා මරුට

ප්‍රාදේශීය පුවත්

මත්පෙති ළඟ තබා ගත් 1800ක් පී.එච්.අයි. අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok