Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි

July 5, 2025
321 Views

මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර හෙවත් ‘දෙවුන්දර කුඩු තමිල්’ නමැත්තා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04 වැනිදා) මියගොස් ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටියදී හදිසි රෝගාබාධයක් නිසා කුඩු තමිල් නමැත්තා රෝහල්ගත කර තිබිණි.

එසේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩු තමිල් ඊයේ උදෑසන මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග කියා සිටියේය.

ගාල්ල, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියදී කුඩු තමිල් මෙසේ අසනීප වී තිබිණි.

ඉකුත් 2000 වර්ෂයේ නොවැම්බර් මාසයේ දිනක නඩු විභාගයකට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස්දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු තමිල්ට මරණ දඬුවම හිමි විය.

හේමන්ත රන්දුණු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි

ප්‍රාදේශීය පුවත්

හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල

ප්‍රාදේශීය පුවත්

ඇල්ලෙන් ත්‍රි’මලේට ගිය අධ්‍යාපන චාරිකාව: බීමත් රියැදුරුට මාස 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ

ප්‍රාදේශීය පුවත්

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok