Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල

July 5, 2025
64 Views

හලාවත දැදුරුඔය පාලම ආසන්නයේ දී ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී ඊයේ (04දා) පෙරවරු 11.30 ට පමණ සිදුවූ බිහිසුණු රිය අනතුරකින් රියැදුරු ඇතුළු 21 දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් බව හලාවත මූලස්ථාන පොලිසිය පවසයි.

බස් රථය ගමන් කරමින් තිබිය දී රියැදුරුට එකවර බස් රථය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන දැදුරුඔය පාලමට මීටර් කිහිපයක් ආසන්නයෙන් වූ විශාල මාර ගසක ගැටී ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලබා බස් රථයේ සිරවී සිටි රියැදුරු මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

මෙම අනතුර හේතුවෙන් හලාවත පුත්තලම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැයකට අධික කාලයක් බාධා එල්ල වී තිබිණි.

අනතුරින් බස් රථයේ ඉදිරිපස දකුණු පැත්තේ රියැදුරු අසුන ප්‍රදේශයට දැඩි හානි සිදුවී තිබිණි.

රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

හලාවත මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ හලාවත – ස්වර්ණ ශ්‍රී මහවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි

ප්‍රාදේශීය පුවත්

මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි

ප්‍රාදේශීය පුවත්

ඇල්ලෙන් ත්‍රි’මලේට ගිය අධ්‍යාපන චාරිකාව: බීමත් රියැදුරුට මාස 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ

ප්‍රාදේශීය පුවත්

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok