Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්

July 4, 2025
141 Views

මරදානේ ව්‍යාපාරිකයා දැලේ

රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළඳ සිටින කබාය (Jacket) තුළ සඟවා ගෙන ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත (Red Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (03දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ, මරදාන සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පාවහන් ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ පාවහන් තොගය රේගු නිලධාරීන් විසින් නිෂ්කාශනය කරමින් සිටියදී ඔහු එතෙක් පැළැඳ සිටි කබාය ගලවා පසෙක වූ පුටුවක දමා තිබේ. මේ පිළිබඳ සැක සිතූ රේගු නිලධාරියා නිෂ්කාශන කටයුතු පසෙක තබා මෙම ව්‍යාපාරිකයා ගලවා දැමූ කබාය ගෙන පරීක්ෂා කරද්දී ඒ තුළ සඟවා ගෙන සිටි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 847 ක් බර මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

රේගු නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු නිමා කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී. කපිල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

ප්‍රාදේශීය පුවත්

අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි

ප්‍රාදේශීය පුවත්

වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට

ප්‍රාදේශීය පුවත්

කවුරුවත් බලන්නේ නැහැ – උච්චමුණේ දූපතේ ධීවර අදෝනාව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok