Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කළුතර ශික්‍ෂණ රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍රය අක්‍රීය වී මාස එකහමාරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කළුතර ශික්‍ෂණ රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍රය අක්‍රීය වී මාස එකහමාරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කළුතර ශික්‍ෂණ රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍රය අක්‍රීය වී මාස එකහමාරයි

July 4, 2025
105 Views

පොරොත්තු ලේඛනය මාස 08ක් දක්වා වැඩිවෙලා

කළුතර ශික්‍ෂණ රෝහලේ හෘද කැතීටකරණ ඒකකය සති 06ක් තිස්සේ අකර්මණ්‍යව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. රෝගී පොරොත්තු ලේඛනය මාස 08 ක් දක්වා වැඩිවී ඇති බවත් ඔහු කීය.

වායු සමිකරණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කැතීටකරණ යන්ත්‍රය අක්‍රීය වූ බවත්, වායුසමීකරණ පද්ධතියේ දෝෂය පසුව නිවැරැදි කළත් ඉන් පසුව හෘද කැතීටකරණ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන එය අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු කීය.

විශේෂයෙන් හෘදයට රුධිරය සපයන රුධිර නාලවල (කිරීටක ධමනියේ) අවහිරතා හඳුනා

ගැනීම සඳහා සිදුකරන ඇන්ජියෝග්‍රෑම් පරීක්‍ෂණ සහ එම දෝෂ නිවැරැදි කිරීම සඳහා සිදුකරන ස්ටෙන්ට් යෙදීමේ ප්‍රතිකාරය සහ හෘද කපාටවල දෝෂ හඳුනා ගැනීම සහ ඒවා නිවැරැදි කිරීමට අදාළ ප්‍රතිකාර සිදු කිරීම මෙම හෘද කැතීටකරණ යන්ත්‍රය මගින් සිදු කරනු ලබන බවද ඔහු කීය.

ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි හෘද කැතීටකරණ යන්ත්‍ර 14ක් ස්ථාපනය කර තිබෙන අතර ඉන් මහනුවර ජාතික රෝහලේ එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට බිඳවැටී ඇති අතර ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ යන්ත්‍ර 12ක් බවද ඔහු කීය.

කළුතර රෝහලේ මෙම යන්ත්‍රය 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ස්ථාපනය කොට පරීක්‍ෂණ සහ ප්‍රතිකාර ආරම්භ කර තිබේ. 2024 වර්ෂයේදී මෙම යන්ත්‍රයේ වගකීම් කාලය අවසන් වූ අතර ඉන් අනතුරුව මෙම යන්ත්‍රයට අදාළ සේවා

ගිවිසුම් යාවත්කාලීන වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශ විසින් සිදුකොට නොමැති බවද ඔහු කියා සිටී.

මෙම ගැටලුව පිළිබඳව කඩිනමින් අවධානය යොමුකොට එම යන්ත්‍රය ඉක්මනින් යථා තත්ත්වයට පත් කරදෙන ලෙසද ධර්මවික්‍රම මහතා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

ප්‍රාදේශීය පුවත්

අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි

ප්‍රාදේශීය පුවත්

වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට

ප්‍රාදේශීය පුවත්

ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok