Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යළි ප්‍රබෝධමත් වන ‘ Venture Engine 2025’ Disrupt Asia හි සහයෝගයෙන් දියත් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යළි ප්‍රබෝධමත් වන ‘ Venture Engine 2025’ Disrupt Asia හි සහයෝගයෙන් දියත් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

යළි ප්‍රබෝධමත් වන ‘ Venture Engine 2025’ Disrupt Asia හි සහයෝගයෙන් දියත් කරයි

July 4, 2025
44 Views

වමේ සිට: Lankan Angel Network හි නිර්මාතෘ සහ ICTA අධ්‍යක්ෂ මණ්ඩල උපදේශක ප්‍රජීත් බලසුබ්‍රමනියම්, ICTA අධ්‍යක්ෂ මණ්ඩල උපදේශක මංගල කරුණාරත්න, Mastercard හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සඳුන් හපුගොඩ, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික චන්දිම කුරේ, සහ ICTA ව්‍යවසායකත්ව පද්ධති සංවර්ධන උපදේශක මණ්ඩල සාමාජික හා ICTA හි විධායක අධ්‍යක්ෂ හේමින්ද ජයවීර යන මහත්වරු ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව .

ආධුනික ව්‍යවසාය (startup) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන වැඩසටහන ලෙසින් ක්‍රියාවට නැංවුණු Venture Engine, 2025 වසරේ වැඩසටහන දියත් කරමින් යළිත් වතාවක් සිය ආගමනය සනිටුහන් කිරිමට සැරසේ.

BOV Capital සහ Indian Angel Network එක්ව, Lankan Angel Network (LAN) හා අත්වැල් බැඳගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන අතර,

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම startup සමුළුව වන Disrupt Asia හි සහයෙන් මෙවර එය පැවැත්වේ. ඒ හේතුවෙන්, ප්‍රථම වරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ සහයෝගිතාවයෙන් පැවැත්වෙන වැඩසටහනක් ලෙසින් Venture Engine මෙවර දියත් කෙරේ.

2025 ජුනි සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමිත Venture Engine වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම, 2025 ජුනි 18 සිට ජූලි 15 දක්වා සිදුකෙරේ. www.ventureengine.lk වෙබ් අඩවිය හරහා අයදුම්පත් යොමුකළ හැක.

ශ්‍රී ලංකාවේ startups සඳහා අත්‍යවශ්‍ය මගපෙන්වීම ලබාදෙමින්, සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වීමෙන් හා ප්‍රචාරණය ලබාදීමෙන් ඒවා ශක්තිමත් කිරීමට Venture Engine අඛණ්ඩව දායක වනවා. ඒ නිසා, මෙම වැඩසටහනට යළිත් අපගේ සහයෝගය ලබාදීමට හැකිවිම සතුටට කාරණයක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසීය.” සමාජයට හා ආර්ථිකයට බලපෑමක් කළ හැකි ව්‍යාපාර, නිවැරදි සහයෝගය තුළින් සිය ප්‍රබල හැකියාවන් මුදාහරින ආකාරය අපි දැක තිබෙනවා. එම ව්‍යාපාරවල අඛණ්ඩ වර්ධනය හා සාර්ථකත්වය වෙනුවෙන් දායක වීමට අපි බලාපොරොත්තු වෙනවා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු. බිලියන 12.5 ක් ප්‍රකාශයට පත් කරයි

ගණුදෙනු ලොව

මල්වතුහිරිපිටිය නගරයට ලංකා බැංකුවෙන් ATM/CRM මූල්‍ය පහසුකම්

ගණුදෙනු ලොව

HUTCH Sri Lanka ගෙනෙන‘Cheer Points’: හිතවත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් වැඩසටහනක්

ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok