Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු. බිලියන 12.5 ක් ප්‍රකාශයට පත් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු. බිලියන 12.5 ක් ප්‍රකාශයට පත් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු. බිලියන 12.5 ක් ප්‍රකාශයට පත් කරයි

July 4, 2025
134 Views


2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 116.6 ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අතර 2006 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 116.6 ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඉහළම සහ විශාලතම ජීවිත රක්ෂණ ප්‍රසාද දීමනාව ප්‍රකාශයට පත් කරමින්, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා ලෙස රක්ෂණ ඔප්පු හිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කරයි. විවිධ ආර්ථික සහ සමාජීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය වත්කම් පදනම රු. බිලියන 238.6 ක් සහ ජීවිත අරමුදල රු. බිලියන 213.2, දක්වා ඉහළ නංවාගනිමින් ශක්තිමත්ම දේශීය රක්ෂණකරු ලෙස එහි තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වී තිබේ. පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දල වශයෙන් මාසිකව රු. බිලියනයකට අධික ප්‍රතිලාභ හිමිකම් ලෙස ගෙවනු ලබන අතර වාර්ෂිකව එය රු. බිලියන 12.9 ක් පමණ වේ. සමාගමේ ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් එහි රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරයි.

දශක 6 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සෑම විටම තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට බැඳී සිටි. විවිධ අභියෝග මධ්‍යයේ වුවද තම පාරිභෝගිකයන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට නිරන්තරයෙන් කටයුතු කර ඇත. ආයතනයේ විශිෂ්ඨ කළමනාකරණ උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබාගත් ධනාත්මක ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙස 2024 වර්ෂය අති විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී. ආයතනය රුපියල් බිලියන 26.3ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා කළ අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 25% ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 5.3 ක් ලෙස වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය 48% ක වර්ධනයකි. මෙය ආයතනයේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම නව ව්‍යාපාර ආදායම වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකාව මැලේසියානු සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස හඳුනා ගනී

ගණුදෙනු ලොව

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසරේ LMD වඩාත්ම සම්මානිත සමාගම ලෙස නම් කෙරෙයි

ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok