Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මල්වතුහිරිපිටිය නගරයට ලංකා බැංකුවෙන් ATM/CRM මූල්‍ය පහසුකම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මල්වතුහිරිපිටිය නගරයට ලංකා බැංකුවෙන් ATM/CRM මූල්‍ය පහසුකම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

මල්වතුහිරිපිටිය නගරයට ලංකා බැංකුවෙන් ATM/CRM මූල්‍ය පහසුකම්

July 4, 2025
184 Views

මල්වතුහිරිපිටිය වෙළෙඳ සංගමය ඇතුළු ප්‍රදේශවාසීන් වසර ගණනාවක් මුළුල්ලේ කරන ලද ඉල්ලීමකට අනුව මල්වතුහිරිපිටිය නගරයට අභිනවයෙන් ස්ථාපිත කරන ලද ලංකා බැංකුව ATM/CRM මූල්‍ය පහසුකම් සපයන ATM යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.

ලංකා බැංකුවෙහි සභාපති කාවන් ද සොයිසා මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් උතුර මහා කළමනාකාර සුදත් ලියනගේ, එම පළාත් මෙහෙයුම් කළමනාකාර මනෝජ් ප්‍රියංකර, එම පළාත් ඉංජිනේරු එම්. කේ. එම්. ලක්‍ෂ්මන් යන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙම ATM යන්ත්‍රය ස්ථාපිත කරන ලදී.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස බස්නාහිර පළාත් සහකාර මහා කළමනාකාර එස්. පී. සී. ලියනගේ, ගම්පහ අධිශ්‍රේණි ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඩබ්. ඒ. ඩී. එල්. අබේගුණවර්ධන, මෙහෙයුම් කළමනාකාර ජේ. හෙට්ටිආරච්චි, සහකාර කළමනාකාර කේ. අයි. එල්. එම්. විජේතුංග, ණය අයකර ගැනීම් අංශ ප්‍රධානි එස්. පෙරේරා, ණය අංශ ප්‍රධානි ආර්. ටී. පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු වෙළෙඳ සංගමය, නිලධාරි මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු ද එක්වූහ.

පින්තූරය – නිමල් දයාරත්න

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකාව මැලේසියානු සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස හඳුනා ගනී

ගණුදෙනු ලොව

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසරේ LMD වඩාත්ම සම්මානිත සමාගම ලෙස නම් කෙරෙයි

ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok