Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: CALIN POPULAR AWARD 2025 සැප්තැම්බර් 10 වැනිදා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: CALIN POPULAR AWARD 2025 සැප්තැම්බර් 10 වැනිදා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

CALIN POPULAR AWARD 2025 සැප්තැම්බර් 10 වැනිදා

July 4, 2025
86 Views

ශ්‍රී ලාංකේය සම්මාන ඉතිහාසය රන් අකුරෙන් ලියැවෙන ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන යන විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන අතිවිශිෂ්ට මිනිසුන් සමග අති විශිෂ්ට නිර්මාණවේදීන් අගයන CALIN POPULAR AWARD 2025 සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් සැප්තැම්බර් මස 10 වැනිදා සවස 5.30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙහි ජනප්‍රිය සම්මාන අංශ සඳහන් නිර්දේශිත නාම තෝරාපත් කරගෙන ඇත්තේ 2024 ජූලි මස 01 වැනිදා සිට 2025 ජූනි මස 30 වැනිදා දක්වා කාලසීමාවට අදාළවය. විධායක කමිටුව සහ සමීක්ෂණ කමිටුව සමගින් සියදෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නිර්දේශිත නාම තෝරාපත්කරගනු ඇත. මෙහිදී සමාජ මාධ්‍ය ජනප්‍රියතාවයද සැලකිල්ලට ගෙන ඇත.

වසර කිහිපයක් කලා ක්‍ෂේත්‍රය සමග කටයුතු කළ Youth Star Entertainment ගීතාංජන ද කොස්තා මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලාංකේය කලා ක්‍ෂේත්‍රය මෙන්ම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍ෂේත්‍ර ආදී බොහෝ අංශ නියෝජනය වන සේ ටෙලිනාට්‍ය, චිත්‍රපට, රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා, සංගීත අංශ, ව්‍යාපාර අංශ හා ජනප්‍රිය වූ නිර්මාණ හා ඒවායේ නිර්මාණකරුවන් මෙම සම්මාන ප්‍රධාන රාත්‍රියේ ඇගයීමට ලක්වනු ඇත.

සියලුම නිර්දේශිත නාම Popular Awards Facebook හා popularawards.lk වෙබ් අඩවිය ඔස්සේ පළ කරන අතර ඒ සඳහා SMS මනාප හා online voting පළ කිරීම ආරම්භ කිරීම පසුගිය පළමුවැනිදා සිට ආරම්භ කර ඇති අතර එය 2025 සැප්තැම්බර් මස 07 වැනිදා රාත්‍රී 11.59 ට අවසන් වේ. ඉන් අනතුරුව එවනු ලබන මනාප අවලංගු වේ.

මෙහිදී තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාට්‍ය, තාරුණ්‍යයේ ජනප්‍රියම නැගී එන ටෙලිනාට්‍ය නළුවා, නිළිය, තාරුණයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවා, නිළිය, තාරුණයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය රංගන යුවළ, තාරුණ්‍යයේ ජනප්‍රියම චිත්‍රපටය, තාරුණයේ ජනප්‍රියම නැගී එන චිත්‍රපට නළුවා, නිළිය, තාරුණයේ ජනප්‍රිය නළුවා, නිළිය ආදී ඛාණ්ඩ රැසක් යටතේ සම්මාන රැසක් පිරිනැමීම සිදුකෙරේ.

දිනේෂ් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විශේෂාංග

මාර්ගගත විඩාව සහ අධ්‍යාපනය

විශේෂාංග

අන්තර්ජාලය භාවිතයේ නොදුටු පැතිකඩ

විශේෂාංග

සුමති සම්මාන උළෙල ජූලි 15 වැනිදා

විශේෂාංග

අදටත් දෙසවනට හුරු ජෝති රාත්‍රිය

විශේෂාංග

මෝහන් ලාල් – බිමල් අනපේක්ෂිත හමුවීමක !

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok