Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගමනාගමන කොමිසම සියයට 0.55කින් බස් ගාස්තු බස්සයි – අවම ගාස්තුව එහෙමමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගමනාගමන කොමිසම සියයට 0.55කින් බස් ගාස්තු බස්සයි – අවම ගාස්තුව එහෙමමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ගමනාගමන කොමිසම සියයට 0.55කින් බස් ගාස්තු බස්සයි – අවම ගාස්තුව එහෙමමයි

July 3, 2025
50 Views

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව හෙට (04දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 0.55 ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

ජූලි මස 01 වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5කින් පහළ දමන බව කොමිසම මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඉන්ධන මිල සංශෝධනයත් සමග ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ ගිය අතර නව ඉන්ධන මිල ගැළපුමට අනුව බස් ගාස්තු අඩු කළ හැක්කේ මෙම ප්‍රතිශතයෙන් බව නයෝමි මහත්මිය පැවසුවාය.

නව බස් ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුව නැත.

නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුළු ගාස්තු අවස්ථා කීපයක් අඩුව ඇත්තේ රුපියලකිනි.

ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2, 3 ආදී වශයෙන් අඩු වන අතර සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11කින් අඩු වන බවද ඇය කියා සිටියාය.

මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගි සේවා, අධිසුඛෝපභෝගි සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලු බස් රථ සඳහා අදාළ වන බවද ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කීවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට

ප්‍රධාන පුවත්

ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක

ප්‍රධාන පුවත්

අයවැයෙන් වෙන්වූ මුදලින් පොලිසියේ පහසුකම් වැඩි කරන්න – මහජන ආරක්ෂක ඇමැතිගෙන් උපදෙස්

ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok