Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දවසේ ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දවසේ ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද දවසේ ඔබේ දෛවය

July 2, 2025
96 Views

මේෂ

තරමක් රාජකාරි බහුල දිනකි. අවිවේකී බවක් මතු කරයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. අතපසුවීම් ඇතිවෙයි. ඉවසීමෙන් තීරණගත යුතුය. වැයපස ද තරමක් ඉහළ යන දිනකි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස,

ජය අංකය – 05

වෘෂභ

දුරගමන් බිමන් යෙදේ. තම පවුලේ දියුණුව වෙනුවෙන් තරමක් වෙහෙසවෙයි. උත්සව සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. නීතිමය ගැටලුවලින් ජය ලබයි. වැයපස ඉහළයි. මුත්‍රා රෝග අශ්මරි රෝග මතුකරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02

මිථුන

රාජකාරිවලදී ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. අනවශ්‍ය ලෙස ගැටලු මතුකරයි. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. තවද රැවටිලිවලට ද හසුවීමට ඉඩ තිබේ. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. සන්ධි රෝග, වාතාධික රෝග මතුවෙයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක

තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. තම පවුලේ දියුණුව වෙනුවෙන් ද ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සිරස ගත රෝග, වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04

සිංහ

ශුභා ශුභඵල දෙයි. රැකියා ස්ථානවල අස්ථාන ගත චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු වන අතර තම ඥාති මිත්‍රාදීන්ගේ සුහඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අක්‍ෂි රෝග, කර්ණ රෝග මතු කෙරේ. දහමට ළැදිව ක්‍රියාකරන දිනකි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 03

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුරෙන් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරසගත රෝග ද මතු කරන දිනකි. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 01

තුලා

සුළුවෙන් හෝ ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතුවේ. වැයපස ඉහළයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි. ශුභ වර්ණය – ළා රෝස,

ජය අංකය – 07

වෘශ්චික

අවිවේකී දිනකි. රාජකාරි ද බහුලවන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේගශීලී වෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08

ධනු

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල් වැයවේ. ආදායම් මාර්ගවල ද තරමක් හිරවීම් ඇතිවෙයි. දහමට අවතීර්ණ වෙයි. උෂ්ණාධික රෝග, සෙම් කෝප රෝග ඇතිවෙයි. ප්‍රීතිසාදවලට ද යොමුවේ. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 09

මකර

අසල්වැසියන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. රාජකාරි වැඩ තරමක් අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කාලය, මිල මුදල් වැයවේ. ලේ දූෂිත රෝග මතුකරයි. දුරදිග බලා තීරණගත යුතු දිනකි. ශුභ වර්ණය – නිල්,

ජය අංකය – 03

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව පොදු සේවා කටයුතු, ආගමික කටයුතු ආදියෙහි යෙදේ. තම තැන්පත් ධනය තරමක් වැයවෙයි. වාත වේදනා, ඉදිමුම් ආදී රෝග මතුකරයි. ප්‍රීති සාදවලට ද

සහභාගිවෙයි. ශුභ වර්ණය – දම්,

ජය අංකය – 05

මීන

ගමන් බිමන් මත අවිවේකය ද ආර්ථිකය ද තරමක් හීනවෙයි. තම ඥාතියකු නිසා තරමක් වේදනාවට පත්වෙයි. ණය තුරුස් වීමට ද ඉඩ තිබේ. සෙම් බහුල රෝග, පෙණහලු රෝග සාදයි. දහමට ද අවතීර්ණ වෙයි. ශුභ වර්ණය – ළා රතු,

ජය අංකය – 01

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දවසේ ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok