Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

June 30, 2025
100 Views

මේෂ – ක්‍රියාකාරකම් බහුල වෙයි. දුරගමන් ද යෙදෙන අතර අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. ඉඩකඩම් පිළිබඳ ගැටලු සාධාරණව විසඳේ. අමතර ලාභ ද ගෙන දෙයි. දහමට යොමුව ක්‍රියා කරයි. සිරස රෝග, උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය 01

වෘෂභ – තරමක් ක්‍රියාකාරකම් බහුල දිනකි. තමන්ගෙන් කෙරෙන ක්‍රියාකාරකම් හරියට ඉටු කරයි. දුරස්ථ වී සිටි ඥාති මිත්‍රාදින් සමීප කරවයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ද දෙයි. සන්ධි රෝග, ස්නායු රෝග මතු වෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය 07

මිථුන – ක්‍රියාකාරකම් බහුලයි. තරමක් තම ක්‍රියාකාරකම් අතපසුවීමට හේතුයි. දූරදර්ශිව ක්‍රියා කිරීම ද මැනවි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. උත්සව, සාද වැනි දේවල් ද යෙදේ. භූමි ලාභ ගෙන දෙයි. මුත්‍රා රෝග, අශ්මරි රෝග මතු වේ. ශුභ වර්ණය – ලා කොළ, ජය අංකය 08

කටක – රාජකාරි බහුල දිනකි. තම සැලසුම් බාධා ගෙන දෙයි. තරමක් වැයපස ඉහළ යන ක්‍රියාකාරකම් ද යෙදේ. තම වටිනාකම ද ප්‍රදර්ශනය වෙයි. උදාසීන දිනකි. හදිසි ලාභ ලබයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය 05

සිංහ – ශුභා ශුභ ඵල මතු කරයි. කරගෙන පැමිණි ව්‍යාපාරවල හැලහැප්පීම් මතු කරයි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවල ද යෙදේ. වාතාධික රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය 01

කන්‍යා – ශුභා ශුභ ඵල මතු කරයි. තරමක් පීඩා කර්ම දැනේ. ව්‍යාපාරවල තරමක ප්‍රගතියකට හේතු ගෙන දෙයි. තම ඥාතීන් වෙනුවෙන් පොදු සේවා කටයුතු වෙනුවෙන් වැයපස ඉහළ යයි. පාද ආබාධ දෙයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය 06

තුලා – අවිවේකි දිනකි. ක්‍රියාකාරිවල ද පැටලලි ස්වරූප මතු කරයි. මනසට අවිවේකය ගෙන දෙන අතර කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු වෙයි. රාජකාරි බහුල වෙයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය 07

වෘශ්චික – සාමාන්‍ය ලෙසින් දවස ගෙවන අතර තම සැලසුම් ක්‍රියා කිරීමට නොහැකි වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. පෙනහලු ආසාදන රෝග මතු කරයි. වෙහෙස ගෙන දෙයි. ශුභ වර්ණය – රතු, ජය අංකය 03

ධනු – ප්‍රීති උත්සව, සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතු සඳහා විය පැහැදම් අධික වෙයි. ආගමික චාරිත්‍ර ගරු කරන දිනකි. හදිසි ධන ලාභ ලබයි. ආහාර විසවීම්වලට හේතුයි. ශුභ වර්ණය – කහ, ජය අංකය 04

මකර – ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. දුරස්ථව සිටි ඥාතින් සමීප වෙයි. තරමක් ආත්මාර්ථකාමී ගති මතු වෙයි. ආගමික චාරිත්‍ර, දාන ශීලාදි ගුණ ධර්මවලට ගරු කරයි. අවිවේකි බව දෙයි. හදිසි රෝග, කැපුම්, කෙටුම් යෙදේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය 02

කුම්භ – ක්‍රියාශීලි දිනකි. නමුත් අවිවේකය ඇති වෙයි. ප්‍රීති උත්සව සුහදතා වර්ධන කරන ක්‍රියා ආදියෙහි යෙදේ. ඇසුරින් දුරස්ථ ඥාති මිත්‍රාදින් සමීප වෙයි. තෘප්තිමත්ව ක්‍රියා කරයි. ස්නායු ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය 05

මීන – සැහැල්ලුවෙන් දවස ගෙවයි. දහමට අවතීර්ණව අධ්‍යාත්මික ගුණ කෙරෙහි අවදානයෙන් සිටිය යුතුය. පදිංචියේ වෙනසකට ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ද ලබයි. වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – ලා දුඹුරු, ජය අංකය 09

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දවසේ ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දිනයේ ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok