Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දවසේ ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දවසේ ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද දවසේ ඔබේ දෛවය

July 1, 2025
99 Views

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල ගෙන දෙයි. තරමක් ගමන් බිමන් ද ශාරීරික වෙහෙසද මතු කරයි. යම් යම් ක්‍රියාකාරකම්වලදී පීඩා කිරීම මත ආවේගශීලී ගතිද මතු කරයි. එබැවින් ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතු සිරස ගත පීඩාකර්ම මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 05

වෘෂභ

දුරගමන් යෙදෙන අතර බලාපොරොත්තු නොවන මතවාද ඇති කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අලංකාර දේවල් සඳහා වැයපස ඉහළ යයි. ඥාතීන් අතර තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 01

මිථුන

උත්සව සාද වැනි දේවල් පොදු සමිති සමාගම් වැනි දේවල්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. තමන් පසු පස හඹා පැමිණි සතුරු බලවේග දුර්වල වෙයි. දවස ක්‍රියාකාරකම්වලදී වැය ඉහළයි. බඩේ අමාරු උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – කොල, ජය අංකය – 06

කටක

වගකීම් බහුල වන දිනකි. තරමක් සිත චංචල කරවයි. ශුභවාදී ඵල ද ලබන ආරංචි මතු කරයි. තම ළඟම ඥාතීන් නිසා වැය පස ඉහළ යයි. උත්සව සාද වැනි දේවල්හි යොමු වෙයි. සෙම් බහුල රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 04

සිංහ

ශුභ ඵල මතු කරයි. උගතුන් ඇසුරට පත් වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණු මත බාධා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතු කරයි. වේදනා දෙයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 07

කන්‍යා

තනතුරු ලාබ ලැබීම්වලට හේතුයි. ක්‍රියාශීලී දිනකි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ආමාශ ගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ලා කොල, ජය අංකය – 06

තුලා

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡා ආදියට ශුභයි. කෙටි ගමන් බිමන් බහුල වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හන්දි රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 08

වෘශ්චික

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම අරමුණු බාධා ගෙනදෙයි. අවිවාහකයන්ට ශුභයි. ළඟම ඥාතියා වෙනුවෙන් අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. උදරාබාධවලට හේතුයි. තීරණ ගැනීමේදී දුර දිග බලා ක්‍රියා කළ යුතුයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 02

ධනු

කෙටි ගමන් බිමන්වල යෙදේ. තම ව්‍යාපාරවල වෙහෙසව ක්‍රියා කරයි. ප්‍රතිඵල ශුභදායක වෙයි. තරමක් මිල මුදල් ද වැය වන දිනකි. දහමට ලැදිවෙයි. ආමාශගත රෝග මතු කරයි. හදිසි ධන වාසනා එල්ල වන දිනකි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 05

මකර

අතර මග නතර කළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. විනෝද ජනක ක්‍රියාවන්හිද යෙදේ. මිල මුදල් අනවශ්‍ය ලෙස වැය වේ. හදිසි රෝග ශල්‍යකර්මවලට හේතුයි. ප්‍රීති උත්සව යෙදෙන දිනකි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. වාතාධික රෝග සන්ධි රෝග මතු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 01

මීන

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. අවිවේකී දිනකි. සුපුරුදු රාජකාරිවලද යෙදේ. සතුරු බලපෑම් මත මතය චංචල වෙයි. වැය පසද ඉහළ යයි. සිරස ගත රෝගවලට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. ශුභ වර්ණය – ලා රතු, ජය අංකය – 09

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok