Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව ACH අධ්‍යාපන ආයතනය සමඟ හවුල්වේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව ACH අධ්‍යාපන ආයතනය සමඟ හවුල්වේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ශ්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව ACH අධ්‍යාපන ආයතනය සමඟ හවුල්වේ

June 27, 2025
247 Views

ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයක් වන ACH Education සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එලඹිණි- මෙම උපායමාර්ගික සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකික සිසුන් සඳහා විදේශ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පුළුල් මූල්‍ය සහ උපදේශන සහාය ලබා දීම මඟින් එම සිසුන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීම සඳහා සහාය වීමයි-

නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විය- NDB බැංකුව වෙනුවෙන් සහකාර උප සභාපති – ප්‍රිවිලේජ් බැංකුකරණය, ගිහාන් පුංචිහේවා මහතා අත්සන් කළ අතර, ACH Education නියෝජනය කරමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චානකා පලිහක්කාර මහත්මිය සහභාගි විය-

ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දශකයකට ආසන්න පළපුරුද්දක් ඇති ACH අධ්‍යාපන ආයතනය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව සහ යුරෝපය පුරා සිටින ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනකට ඔවුන්ගේ විදේශීය අධ්‍යාපන සිහින සැබෑ කරගැනීම සඳහා සාර්ථකව මඟ පෙන්වමින් සිටී- විශේෂඥ උපදේශන සේවාව හරහා විදේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම සහ වීසා ඉල්ලුම් කිරීමේ සිට එම ක්‍රියාවලිය අවසානය දක්වාම සේවය සලසන, විදේශ අධ්‍යාපනයේ විශ්වාසදායක හවුල්කරුවකු ලෙස ACH ආයතනය කීර්තිය හිමිකරගෙන ඇත-

මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව අධ්‍යාපන ණය පහසුකම් ලබාදීම, විදේශ ප්‍රේෂණ සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය අනෙකුත් ආධාරක සේවාවන් ඇතුළු විවිධ බැංකුකරණ විසඳුම් ලබා දීම මඟින් විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා සිසු සිසුවියන් සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ඇත- NDB බැංකුවේ සුවිශේෂී මූල්‍ය විශේෂඥතාව, ACH ආයතනයේ ගෝලීය අධ්‍යාපන උපදේශන සේවා සමඟ ඒකාබද්ධ කිරීමෙන්, සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ජාත්‍යන්තර අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම සහ අවශ්‍ය කරන අරමුදල් සපයා ගැනීම සඳහා ඒකාබද්ධ සහ බාධා වලින් තොර සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරේ-

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

ගණුදෙනු ලොව

Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි

ගණුදෙනු ලොව

TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි

ගණුදෙනු ලොව

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok