Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
7955 Views

තාත්තා සහ එක් සහෝදරයෙක් රාගම දුම්රිය ස්ථානයේ
‘දිවයින’ මාධ්‍යවේදියා මැදිහත්වී දරු දෙදෙනා දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට භාර දෙයි

ඊයේ (25දා) පෙරවරු 9.25ට පමණ රාගම දුම්රිය ස්ථානයට ළඟාවූ මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය මගීන් සියලු දෙනා දුම්රියට නැඟීමට පෙර ධාවනය ආරම්භ කිරීම නිසා දුම්රියට නැඟගත් කුඩා දරුවෝ දෙදෙනෙක් සිය පියාගෙන් වෙන්වී අතරමං වූහ.

දුම්රියට නැඟ සිටි වයස අවුරුදු 10ක තරමේ ගැහැනු දරුවා සහ වයස අවුරුදු 2ක පමණ පිරිමි දරුවකු මෙසේ අතරමංවූ අතර පියා සහ වැඩිමහල් දියණිය රාගම දුම්රිය ස්ථානයේ ඉතිරි වූහ.

දුම්රිය මගීන්ගේ තොරතුරු මත අතරමංව සිටි දරුවන් දෙදෙනා ‘දිවයින’ මාණ්ඩලික මාධ්‍යවේදියකු විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වෙත ගෙන ගොස් නිරුපද්‍රිතව භාරදුන් අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදීම ඔහු විසින් රාගම දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී දරුවන් දෙදෙනාගේ පියාට පණිවුඩයක් ලබා දෙන මෙන් පවසා මෙසේ දරු දෙදෙනා දුම්රිය බලධාරීන්ට භාරදී ඇත.

ළමයින් දෙදෙනා සිය පියාගේ හෝ වැඩිමහල් සොයුරියගේ දුරකථන අංකයක් නොදැන සිටි අතර දුම්රියෙන් බසින ස්ථානයක් ද දැන සිට නැත.

මගීන් දුම්රියට නැඟීමේදී සහ බැසීමේදී දුම්රිය කාර්යමණ්ඩලය මීට වඩා සුපරීක්ෂාකාරී විය යුතුව ඇතැයි දුම්රිය මගීහු කියා සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ලංකාවේ පිරිවෙනක පටන්ගත්ත මුල්ම විද්‍යාගාරය

ප්‍රාදේශීය පුවත්

රියැදුරුට නින්ද ගිහින්: නානුඔයදී වෑන්රිය අඩි 70ක් ප්‍රපාතයට

ප්‍රාදේශීය පුවත්

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු හැඳල-ප්‍රීතිපුර වෙරළේ දියේ ගිලෙමින් සිටි තරුණයා බේරාගනිති

ප්‍රාදේශීය පුවත්

බහින් බස්වීම දුරදිග ගිහින් මාමාගේ පොලු පහරින් බෑණා මරුට

ප්‍රාදේශීය පුවත්

අසල්වැසි කත නාන අයුරු පුතා බැලූවැයි තාත්තාට ඇසිඩ් ගහලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok