Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි

June 29, 2025
45 Views

2025 ලුබි්‍රකන්ට් සහ රථවාහන නඩත්තු නිෂ්පාදන සඳහා ලෝකයේ කීර්තිමත්ම සමාගමක් වන ජපානයේ (ටොටාචි) TOTACHI Industrial Pte. Ltd සමාගම පසුගියදා සිය 2025 ගෝලීය බෙදාහරින්නන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවත්වීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් TOTACHI සමාගමේ හවුල්කරුවන්, බෙදාහරීමේ නියේජිතයන් සහ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන් ගණනාවක් සහභාගි වූ අතර සමුළුව නව්‍යකරණය, සහයෝගීතාවය සහ ගෝලීය ක්‍රමෝපාය මූලික කරගෙන දින හතරක් පුරා පැවත්විණි.

ඉතා ආකර්ෂණීය සමාරම්භක උත්සවයක් සමඟින් ඇරඹුණු මෙම සමුළුව ජූනි මස 10 වැනි දින සිට 13 දක්වා, කොළඹ – සිනමන් ලයිෆ් හෝටලයේදී සහ හම්බන්තොට – ශැන්ග්‍රිලා හෝටලයේදී අදියර දෙකක් යටතේ පැවැත්වූ අතර පළමු අදියරේදී ව්‍යාපාරයන්ට සම්බන්ධ වැදගත් අදහස්, තාක්ෂණික දැනුම සහ අනාගත ව්‍යාපාර සැලසුම් ගැන සාකච්ඡා විය. දෙවන අදියරේදී සමූහ ක්‍රියාකාරකම්, වැඩමුළු සඳහා වැඩි ඉඩක් වෙන් විය.

සමුළුවේ වැදගත්ම අවස්ථාව වූයේ TOTACHI සන්නාමය ගෝලීය වෙළෙඳපොළ තුළ තවදුරටත් සවිමත් කිරීම ඉලක්ක කරගත් නව වැඩසටහන් දියත් කිරීමයි. මෙම නව වැඩටසහන් අතර තාක්ෂණික සහයෝගීතා පද්ධති දියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වාදීම සහ තරගකාරී වෙළෙඳපොළ තුළ බෙදාහරින්නන්ගේ සාර්ථකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය සැළසුම් වැනි වැඩසටහන් සුවිශේෂී විය.

මෙම සමුළුව අතරතුර ශ්‍රී ලංකාවේ TOTACHI සඳහා බලයලත් විශේෂ නියෝජිතයා වන ජී. එස්. ලුබි්‍රකන්ට්ස් ලිමිටඩ් (G S Lubricants Limited) සමාගම විශිෂ්ටතම බෙදා හරින්නා සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වීමද විශේෂත්වයකි. මෙම සම්මානය G S Lubricants සමාගම වෙත ප්‍රදානය කෙරුණේ ඔවුන් විසින් දක්වා තිබූ කැපවීම, ඉහළ වෙළෙඳපොළ කාර්යක්ෂමතාවය, විශිෂ්ට සන්නාම නියෝජනය සම්බන්ධයෙන් කෙරුණු ඇගයීමක් වශයෙනි. එමෙන්ම මෙම සම්මානය ගෝලීය ලුබි්‍රකන්ට් ක්‍ෂේත්‍රය තුළ, රථවාහන නව්‍යකරණය සහ ව්‍යාපාර නායකත්වය අතින් ශ්‍රී ලංකාවටම කීර්තිමත් තැනක් අත්පත් කර දුන් අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැකිය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

ගණුදෙනු ලොව

Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි

ගණුදෙනු ලොව

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය ලෙස තේරී පත් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok