Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හෙල්මටයකින් ගසා තරුණයා මැරූ ඥාතියා අල්ලයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හෙල්මටයකින් ගසා තරුණයා මැරූ ඥාතියා අල්ලයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හෙල්මටයකින් ගසා තරුණයා මැරූ ඥාතියා අල්ලයි

June 26, 2025
733 Views

බහින්බස්වීම ගිය දුරක්…

බහින් බස්වීමක් දුර දිග යෑමෙන් පසු හෙල්මටයකින් පහරදී තමන්ගේ ඥාතියකු ඝාතනය කළ බව කියන අයකු බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ බුලත්සිංහල, හල්වතුර, එපිටවත්තේ පදිංචිකරුවකු වූ පාලිත සමන් කුමාර නම්වූ 30 හැවිරිදි අයෙකි.

ඉකුත් 23 වැනිදා රාත්‍රී 9.45ට පමණ මියගිය අය යතුරුපැදියෙන් අසල්වැසියකුගේ නිවසට ගොස් ඇති බවත්, ඒ අසල පදිංචි සැකකරු පැමිණ බහින් බස්වීමක් ඇති කරගෙන හෙල්මටයෙන් පහරදී ඇති බවත් පොලිසිය කියයි.

මෙම පහරදීමෙන් බිම වැටී ඇති මොහු ත්‍රිරෝද රථයකින් ඉංගිරිය රෝහලට ගෙන ගොස් ඇති අතර එතැනින් හොරණ මූලික රෝහලට මාරුකර යවා තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා 24 දා) සවස 6.15ට පමණ මොහු මියගොස් ඇත.

බුලත්සිංහල, දෙල්මෑල්ල, පල්ලෙගෙවත්තේ පදිංචිකරුවකුවූ මෙම සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඊයේ (25 දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බුලත්සිංහල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර

ප්‍රාදේශීය පුවත්

ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා අවාසනාවන්ත ලෙස මරුට

ප්‍රාදේශීය පුවත්

කොළඹ සරසවි සිසුවාගේ ශෝකාන්තය

ප්‍රාදේශීය පුවත්

ඊශ්‍රායලයේ සිට නැවත දිවයිනට පැමිණි අයගේ Re – entry වීසා කාලය දික් කරයි

ප්‍රාදේශීය පුවත්

මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok