Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා අවාසනාවන්ත ලෙස මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා අවාසනාවන්ත ලෙස මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා අවාසනාවන්ත ලෙස මරුට

June 30, 2025
151 Views

වනජීවිය මුදල් ගෙවීම ප්‍රමාද වීමෙන් බැකෝ හිමියන් යන්ත්‍ර දීම ප්‍රතික්ෂේප කරලා
ගොඩගැනීමට නොහැකි වීමෙන්

වනජීවී දෙපාර්තමේන්තුව මගින් බැකෝ යන්ත්‍රවලට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වන අලියා ඉකුත්දා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව රඹෑව, ගල්කඩවල ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර රඹෑව, කෑදෑව, ගල්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකි.

ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා තම ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි සටනක නිරත වූ ආකාරය දැකගත හැකි වූ බවද ඔවුහු පැවසූහ.

එම වන අලියා වැටී සිටි ස්ථානයට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ සිටියද බැකෝ යන්ත්‍රයක් ලබා ගැනීමට නොහැකි වූ බව අවට සිටි පිරිස් පැවසූහ.

ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර තිබුණද, වනජීවී දෙපාර්තමේන්තුව මගින්, මීට පෙර වනඅලි ගොඩගත් අවස්ථාවේදී ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර හිමිකරුවන් එම යන්ත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද ප්‍රදේශවාසීහු් පිරිසක් මෙහිදී අනාවරණය කළහ.

බැකෝ යන්ත්‍ර සැපයීම ප්‍රමාද වීම හේතුවෙන් මෑත කාලය තුළ කෑදෑව ප්‍රදේශයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූ, දෙවැනි වනඅලි මරණය මේ බව සඳහන් කළ ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ, වන අලින් රැක ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නව රජය විසින් සැකසිය යුතු කාලය එළඹ ඇති බවය.
මිහින්තලේ – රංග චතූ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර

ප්‍රාදේශීය පුවත්

කොළඹ සරසවි සිසුවාගේ ශෝකාන්තය

ප්‍රාදේශීය පුවත්

ඊශ්‍රායලයේ සිට නැවත දිවයිනට පැමිණි අයගේ Re – entry වීසා කාලය දික් කරයි

ප්‍රාදේශීය පුවත්

මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ

ප්‍රාදේශීය පුවත්

බෙහෙත් නෑ: දොස්තරලා නෑ: මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok