Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ

June 30, 2025
187 Views

වැව් බැම්ම කැඩුණොත් පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයත් වැසෙයි
වැව් වාන ඉස්සීමෙන් ජලධාරිතාව වැඩිවීම හානියට හේතුවී ඇත

කුඹුරු අක්කර හත්දහසකට පමණ ජලය සැපයෙන මිහින්තලේ මහ කනදරා වැව මැදින් දිවෙන පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ කනදරා වැව අසලින්, එම වැව් බැම්මේ රෑස්ස ගස් සහ වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව, පස් කන්ඩි වැව තුළට කඩා වැටීම ආරම්භ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

උතුරු ජල ව්‍යාපෘතිය සඳහා මොරගහ කන්ද ජලාශයෙන් ජලය ගෙනැවිත් මහකනදරා වැවට දමා මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට තිබුණත්, අහස් දියෙන් වැවට එකතු වන ජලයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මහ කනදරාව වැවට අවශ්‍ය ජලය අහස් දියෙන් එකතු කරගැනීම සඳහා පෙර පැවති, පිට වාණට වඩා අඟල් 8කින් වැවේ වාන ඉහළින් සකස් හේතුවෙන් වැවේ ගබඩා වන ජලධාරිතාවය වැඩිවීම හේතුවෙන් ප්‍රධාන වැව් බැම්මට මෙලෙස හානි වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ප්‍රධාන වැව් බැම්ම දෙපස රළපනාවක් නොමැති වීම මෙන්ම, වැවේ ජල මට්ටමද වාන ඉස්සීම හේතුවෙන් වැඩි වීම නිසා පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ එම ඉවුරු ඛාදනය වී වෑකන්දෙ පස් කන්ඩි සහ විශාල ප්‍රමාණයේ ගස් වැව තුළට කඩා වැටෙමින් වැව් බැම්මට දැඩි ආලාභානි සිදුවෙමින් පවතින බව ඒ අවට ප්‍රදේශවාසීහු මෙහිදී පෙන්වා දුන්හ.

ප්‍රධාන මාර්ගයක් වන මෙම මහ කනදරාව මාර්ගය යම්කිසි හේතුවක් නිසා ඛාදනය වැඩි වී වෑකන්ද කැඩී යෑමක් සිදු වුවහොත් ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරයට පුත්තලමට යෑමට නොහැකි වීම හේතුවෙන් රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල විය හැකි බවද එම පිරිස් පෙන්වා දුන්හ. ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ම මෙලෙස ඛාදනයට ලක්වී තිබෙන නිසා මාර්ගයේ ගමන් ගන්නා මගී බස් රථ හා අනෙකුත් වාහන අනතුරට ලක් වී මහා විනාශයක් සිදු වීමට පෙර ඊට අදාළ පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.

මිහින්තලේ – රංග චතූ, තිරප්පනේ සමන් පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok