Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බකමූණ සහ අත්තනකඩවල රෝහල් ගිලන් රථ ගිලන් වෙලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බකමූණ සහ අත්තනකඩවල රෝහල් ගිලන් රථ ගිලන් වෙලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බකමූණ සහ අත්තනකඩවල රෝහල් ගිලන් රථ ගිලන් වෙලා

17 hours ago
711 Views

ගිලන් රථ නැති නම් කරත්ත දෙකක්වත් එවන්න – ගම්වැසියෝ

ගරාජයක ඇති ගිලන් රථ ඉක්මනින් අලුත්වැඩියා කර රෝහල්වලට එවන්නම් – පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාජ් කුමාර

බකමූණ, අත්තනකඩවල යන රෝහල්වල ගිලන් රථ තුනක් මාස දෙකක පමණ කාලයක් ගිලන් වී ඇති නිසා මෙම රොහල්වල හදිසි රෝගීන් වෙනත් රෝහල් කරා ගෙන යෑමට නොහැකිව රෝගීන් හා රෝහල් සේවකයින් අසීරුතාවට පත්ව සිටිති.

බකමූණ රෝහලේ ගිලන් රථ නිතර නිතර ගරාජයක අලුත්වැඩියා කරන බැවින් රෝගීන් ගෙන යෑමට කරත්ත දෙකක් එවන ලෙස හෝ නැතිනම් අලුත් ගිලන් රථයක් බකමුණ රෝහලට එවන මෙන් ඇලහැර ප්‍රදේශයේ ගම්වැසියෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

බකමූණ රෝහලේ ගිලන් රථ දෙකක් ඇතත් ගිලන් රථ දෙකම ක්‍රියාවිරහිතව පොළොන්නරුව ගරාජයකට අලුත්වැඩියාව සඳහා ගෙන ගොස් මාස දෙකකට වැඩි කාලයක් ගත වුවද මේ වන තෙක් ගිලන් රථ අලුත්වැඩියා කර ගෙනැවිත් නොමැත.

අත්තනකඩවල රෝහලේ ගිලන් රථය ද අක්‍රිය වී මාස දෙකකට වැඩි කාලයක් ගත වුවද එම ගිලන් රථය ද අලුත්වැඩියා කර නැවත රෝහලට ගෙනවිත් නොමැති බව ගම්වැසියන් සහ රෝහල් සේවකයින් පවසති.

බකමූණ සහ අත්තනකඩවල යන රොහල්වල ප්‍රතිකාර ලබන හදිසි රෝගීන් පොලොන්නරුව දඹුල්ල යන රෝහල් කරා ගෙන යෑමට දියබෙදුම, ජයන්තිපුර සහ ලග්ගල යන රෝහල් වලින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය විටක විනාඩි 45ක පමණ කාලයක් ගතවන බවද රෝහල් සේවකයින් පවසයි. මෙම රෝහල්වල ඇති ගිලන් රථ ද නිතර නිතර අක්‍රියව ගරාජවල ඇති බවද පෙන්වා දෙන රෝහල් සේවකයින් වරින් වර පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ බලධාරීන්

දැනුවත් කළ ද එම පැමිණිළි බීරි අලින්ට වීණා ගයන්නා වගේ යැයි රෝහල් සේවකයින් පවසයි.

බකමූණ, අත්තනකඩවල රෝහල්වල ගිලන් රථ පිළිබඳ පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාජ් කුමාර මහතාගෙන් විමසූවිට පැවසුවේ, මෙම ගිලන් රථ තුනම පොළොන්නරුව නව නගරයේ ගරාජයක ඇති බවද රෝහල්වලට එවීමට කටයුතු කරන බවයි.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

2 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල අඩුපාඩු රැසක් – සීඅයිඩී විමර්ශන ප්‍රධානී අශෝක ෂෙල්ටන්

ප්‍රාදේශීය පුවත්

තවදුරටත් බිත්තරෙත් එක්ක සෙල්ලම් බෑ – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

ප්‍රාදේශීය පුවත්

කෝටියක කසිප්පු සමග සෙට්එකම දැලේ

ප්‍රාදේශීය පුවත්

ඇලයාපත්තුවේ විදුලිය දමා සද්දන්තයෙක් මරලා

ප්‍රාදේශීය පුවත්

බිබිලේ බීමත්ව වෑන් රථයක් පැදවූ සැරයන්වරයා අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok