Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට

June 22, 2025
199 Views

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි

දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ ප්‍රමුඛයා වන Arpico නිෂ්පාදනය කරන නවතම මෙට්ට වර්ගය වන Arpico NextGen හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. පුරෝගාමී Air Cooling Pocket තාක්ෂණය භාවිතා කරමින් මෙම මෙට්ට නිපදවනු ලබයි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට මෙබඳු මෙට්ට වර්ගයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් 2025 ජුනි 13 දින කොළඹ Ramada by Wyndham හිදී පැවැත්විණි.

මෙම උත්සවයේදී Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා විසින් නව මෙට්ට වර්ගය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙය පාරිභෝගිකයන්ට සුව නින්දක් ලබාදෙන පුරෝගාමී විසඳුම් හඳුන්වා දීම සඳහා Arpico දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි. මෙවැනි පුරෝගාමී නිෂ්පාදන නිරන්තරයෙන් වෙළඳපොළට හඳුන්වා දීම Arpico හි අරමුණ වී තිබේ. අතිනවීන ජර්මානු තාක්ෂණය සහිත Computer Numerical Control (CNC) Foam Cutting තාක්ෂණය භාවිතයෙන් මෙම නව මෙට්ට නිපදවනු ලැබේ. එමගින් මෙට්ටයේ සිසිලස සහ සුවපහසුව වැඩි වන නිසා එය සුපහසු නින්දක් ලැබීමට උපකාරී වෙයි. ප්‍රමාණවත් නින්දක්, නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. Arpico NextGen මෙට්ට විවේකයේ සුවපහසුව වැඩි කර සුව නින්දක් ලැබීමටත්, ප්‍රබෝධමත්ව පිබිදී ජවසම්පන්නව දවස ගෙවීමටත් අවස්ථාව උදා කර දෙයි.

“ඵලදායී හා නිරෝගී ජීවිතයක් සඳහා ගුණාත්මක නින්දක වැදගත්කම තවමත් වැඩි දෙනෙක් නිවැරදිව වටහාගෙන නෑ, එමෙන්ම අපගේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්ම යටතේ අප පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන අතරම, ඔවුන්ට තම දෛනික ජීවිතවලදී අත්‍යවශ්‍ය දෙයක් වන සුවදායී නින්දක් ලබාදීමට සෑමවිටම උත්සාහ කරනවා. නව තාක්ෂණයන් භාවිතයට ගනිමින් අපගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමටත් අලුතින් නිෂ්පාදන හඳුන්වා දීමටත් අප නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒ නිසයි.” Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා පැවසීය.

Arpitech (පුද්.) සමාගම යනු පොලියුරතීන් ෆෝම් සහ ස්ප්‍රින් මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් සහ සිලිකනයිස්ඩ් ෆයිබර් කොට්ට වැනි නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමියකු වන, දශක ගණනාවක ඉතිහාසයක් හිමි සමාගමකි. ISO 9001-2015 සහතිකකරණය හිමි Arpico සිය ජනප්‍රියතම නිෂ්පාදන එකතුවක් වන Arpifoam මෙට්ට නිපදවීමේදී SLS ප්‍රමිති නිර්ණායකවලට අනුකූලව කටයුතු කරයි. Arpitech (පුද්.) සමාගම පන්නරය ලබනුයේ, එහි මවු සමාගම වන Richard Pieris & Company PLC හි දශක 9 කට අධික ඉතිහාසය තුළිනි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
ගණුදෙනු ලොව

සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා ඉහළ කාර්ය සාධනයක් සමඟ සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කරයි

ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ISO 27001:20 සහතිකලාභී ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි

ගණුදෙනු ලොව

SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

ගණුදෙනු ලොව

පොසොන් පොහෝ දා රුවන්වැලි සෑ පුදබිම එළිය කරමින් ‘ඩයලොග් ආලෝක පූජා‘ පිංකම සාර්ථකව පවත්වයි

ගණුදෙනු ලොව

ජාතිය සවිබල ගැන්වීමට දායක වන කාන්තාවන් සඳහා උපහාර පිණිස NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග හිමිකර දේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok