Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තරගයක ඉතිරිව තිබියදීම තරගාවලි ජය එංගලන්තයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තරගයක ඉතිරිව තිබියදීම තරගාවලි ජය එංගලන්තයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

තරගයක ඉතිරිව තිබියදීම තරගාවලි ජය එංගලන්තයට

1 week ago
210 Views

ලකී වූඩ් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත්, ජොස් බට්ලර් සහ මැදපෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ද කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය හිමිකර ගැනීමට එංගලන්තයට හැකිවිය.

පෙරේදා (08 දා) බි්‍රස්ටල් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුවද, පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ලකුණු 197ක් හඹායෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 199ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායක ෂායි හෝප් ලකුණු 49ක්, ජොන්සන් චාල්ස් ලකුණු 47ක්, රොව්මන් පවෙල් ලකුණු 34ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 29ක් ලැබීය.

පන්දු යැවීමේදී ලකී වුඩ් ලකුණු 25කට කඩුලු 2ක්, බ්‍රේඩන් ක්‍රේසි, ජේකොබ් බෙත්ල් සහ අදීල් රෂීඩ් අතරේ 1කඩුල්ල බැගින් බෙදී ගියේය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජොස් බට්ලර් ලකුණු 47ක්, නායක හැරී බෲක් ලකුණු 34ක්, බෙන් ඩකට් ලකුණු 30ක් සහ ටොම් බෙන්ටන් නොදැවී ලකුණු 30ක් ලැබීය.

පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් ලකුණු 45කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ලකී වූඩ් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම පැතුම්ගෙන් හැඩ වෙයි

ක්‍රී​ඩා

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ කාලසටහන එළිදකී

ක්‍රී​ඩා

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 08ක්

ක්‍රී​ඩා

විවෘත පංචප්‍රයාම පිහිණුම් ශූරතාවලියේ කාන්තා ශූරතාවය කලුතර බාලිකාවට

ක්‍රී​ඩා

දෙවැනි දිනයේ වැස්සෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ රිද්මයට එති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok