Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට

4 weeks ago
74 Views

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මාසයේදී නිල නොවන සිව් දින තරග 2කට සහ එක්දින තරග 3කට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශයට යෑමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජුනි මස 2 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දේශයට පිටත්ව යන අතර සිව්දින තරගාවලියේ පළමු තරගය ජුනි මස 7 වැනිදා ඇරඹීමට නියමිතය. සිව්දින තරග 2 කුලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

ඉන්පසු පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන අතර එහි තරග 3ම පැවැත්වෙන්නේ ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීය.

දින 25ක් පුරා මෙම තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජුනි මස 27 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද

ක්‍රී​ඩා

මම හිතනවා හැම තිස්සෙම හරිදේ කරන්න උත්සහ කළා කියලා – ටෙස්ට් පිටියට සමුදෙන්න යන ඇන්ජලෝ කියයි

ක්‍රී​ඩා

ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 12 වැනි වරටත් රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

ක්‍රී​ඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok