Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පදක්කම් 11ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පදක්කම් 11ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පදක්කම් 11ක්

June 26, 2025
433 Views

බැංකොක් අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කැපී පෙනුණු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම රන් පදක්කම් 06 ක් රිදී පදක්කම් 04 ක් සහ එක් ලෝකඩ පදක්කමක් ලෙස පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත් වූහ.

සිව් දෙනකුගෙන් සැදුම්ලත් ක්‍රීඩකයින් අතරේ ඉහළින්ම නම සඳහන් කර ගත් රුසිරු චතුරංග ගාල්ලගේ රන් පදක්කම් 02 ක් දිනා ගන්නා අතර වාරයේ දී තවත් රන් පදක්කම් 02 ක් දිනා ගනිමින් සිව් දෙනකුගෙන් සමන්විත වූ ක්‍රීඩිකාවන් අතරේ උඩින්ම නම සටහන් කර ගැනීමට මධුෂානි හේරත් සමත් වූවාය.

රුසිරු චතුරංග ගාල්ලගේ පිරිමි මීටර් 800 සහ මීටර් 1500 ජවන ඉසව් ජය ගන්නා අතර වාරයේ දී මධුෂානි හේරත් කාන්තා දුර පැනීම සහ තුන් පිම්ම යන පිටිය ඉසව් ජයග්‍රහණය කරමින් කැපී පෙනුණි.

මීට අමතරව තම උපරීමය ප්‍රදර්ශනය කළ වික්නරාජ් වොක්ෂන් පිරිමි මීටර් 5000 දුර දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද නිමාලී ලියනාරච්චි කාන්තා මීටර් 800 මැදි දුර දිවීම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්හ.

රන් පදක්කම් ලාභී වික්නරාජ් වොක්ෂන් (පිරිමි මීටර් 1500) සහ නිමාලී ලියනාරච්චි (කාන්තා මීටර් 1500) රිදී පදක්කම් තහවුරු කර ගැනීමට සමත් වීම ද විශේෂත්වයක් ගත්තේය. ඒ අනුව යමින් රිදී පදක්කම් දිනා ගැනීමට අයෝමාල් අකලංක (පිරිමි මීටර් 400 කඩුළු මතින් දිවීම) හා වත්සලා හපුආරච්චි (කාන්තා මීටර් 100 කඩුළු මතින් දිවීම) සමත් වූහ. තම මලල ක්‍රීඩා ජීවිතයේ සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගාවලියේ දී රිදී පදක්කමකින් ගෙළ පැළඳ ගැනීමට වත්සලා හපුආරච්චි සමත් වීම ද ඉහළ වටිනාකමක් එක් කළේය.

තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සෆ්රීන් අහමඩ් (පිරිමි තුන් පිම්ම) ලෝකඩ පදක්කමට හිමිකම් කීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ක්‍රී​ඩා

දෙවැනි තරගයේ ජය බංග්ලාදේශයට

ක්‍රී​ඩා

ඊළඟ තරගය අඩුපාඩු හදාගෙන ජයගන්නවා – ජනිත් ලියනගේ

ක්‍රී​ඩා

රුමේෂ් තරංගට ලෝකඩ පදක්කමක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන රග්බි පාපන්දු තරගාවලියෙන් ඉවතට

ක්‍රී​ඩා

තරගාවලි ජයක අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok