Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කුරුණෑගලින් පිටත් වූ අධ්‍යාපන චාරිකාවේ බසය කන්තලේදී අනතුරක රියදුරු ජීවිතක්ෂයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කුරුණෑගලින් පිටත් වූ අධ්‍යාපන චාරිකාවේ බසය කන්තලේදී අනතුරක රියදුරු ජීවිතක්ෂයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

කුරුණෑගලින් පිටත් වූ අධ්‍යාපන චාරිකාවේ බසය කන්තලේදී අනතුරක රියදුරු ජීවිතක්ෂයට

June 28, 2025
1051 Views

රිය සහායක විශාල අනතුරක් වළකා ගනී

අධ්‍යාපන චාරිකාවක යෙදෙමින් සිටි පාසල් දරුවන් රැගත් බස් රථයක් ඊයේ (27දා) උදේ 8.00 ට පමණ කන්තලේ නගරයේදී අනතුරකට ලක් වීමෙන් බස් රථයේ රියදුරු මිය ගොස් ඇති බව කන්තලේ පොලිසිය සඳහන් කර සිටී.

මෙසේ මිය ගොස් ඇත්තේ කුරුණෑගල බමුණුගල පදිංචි ඩබ්. ඒ. ආනන්ද නමැති 62 හැවිරිදි අයෙකි. කුරුණෑගල ප්‍රදේශයේ සිට පුල්මුඩේ බලා බාලිකා සිසුන් 31 දෙනකු නංවාගෙන පැමිණ ඇති මෙම බස් රථය කන්තලේ නගරයේ ඔරලෝසු කණුව හන්දිය පසුකරමින් සිටියදී රියදුරුට හදිසි රෝගී තත්ත්වයක් හටගෙන ඇති අතර ඔහු අසුනෙන් ඇදවැටීමට යන බව දුටු රථයේ සහායක මොහොමඩ් රිස්වාන් මහතා වහා ක්‍රියාත්මක වී රථය මාර්ගයෙන් ඉවතට කපාගෙන ඇත. එම අවස්ථාවේ මාර්ගය අයිනේ ඇති විදුලි කණුවක බසය ගැටී නතර වී ඇත. විදුලි රැහැන් සියල්ල ගැලවී බිම වැටී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදි දෙකකට ද හානි සිදුව තිබුණ ද සිදු වන්නට ගිය විශාල අනතුරක් එයින් වළකාගත හැකිවීම ගැන අනතුර දුටු සියල්ලෝ දෙවියන් සිහිකරති.

කෙසේ වෙතත් ඒ අසල නවතා තිබුණු ත්‍රිරෝදයකින් රෝගියා රැගෙන ගොස් රෝහල් ගත කළ ද සුළු මොහොතකින් ඔහු මිය ගොස් ඇති අතර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවට සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok