Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොණ්ඩ අජිත් සහ ජුන්ඩාගේ කෝටි 16ක දේපළ පවරා ගැනේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොණ්ඩ අජිත් සහ ජුන්ඩාගේ කෝටි 16ක දේපළ පවරා ගැනේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කොණ්ඩ අජිත් සහ ජුන්ඩාගේ කෝටි 16ක දේපළ පවරා ගැනේ

June 28, 2025
190 Views

බොරැල්ල සහ කඳාන ප්‍රදේශවල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදනෙකුට අයත් රුපියල් කෝටි 16ක දේපොළ නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මගින් පවරාගෙන ඇත.

කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට සහ බොරැල්ලේ ජුන්ඩා යන අන්වර්ථ නාමවලින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපොළ මෙසේ පවරාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

බොරැල්ලේ ජුන්ඩා නමැත්තාට අයත් සුවිසල් නිවාස 3ක්, සුඛෝපභෝගි මෝටර් රථ 2ක් මෙසේ පවරාගෙන ඇත. ඊට අමතරව කඳානේ කොණ්ඩ අජිත් නමැත්තාට අයත් රුපියල් කෝටි 6ක් වටිනා සුවිසල් නිවසක් රජයට පවරාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව මෙම දේපොළ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව හෙළි කර ගැනීමෙන් අනතුරුව ඒවා පවරා ගැනීමට කටයුතු කර ඇත.

බොරැල්ලේ ජුන්ඩා නමින් හඳුන්වන පුද්ගලයා මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර කඳානේ කොණ්ඩ අජිත් ඩුබායි රාජ්‍යයට ගොස් සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බව පොලිසිය පවසයි.

මෙම දේපොළ පවරා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර රාජසන්තක කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසති.

හේමන්ත රන්දුණු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

වැලිගම ප්‍රා. සභාව ඇවිස්සී කල් යයි

ප්‍රාදේශීය පුවත්

කුරුණෑගලින් පිටත් වූ අධ්‍යාපන චාරිකාවේ බසය කන්තලේදී අනතුරක රියදුරු ජීවිතක්ෂයට

ප්‍රාදේශීය පුවත්

කොළඹ වරාය වෙරළේ පිහිනන්න ගිහින් අතුරුදන් වූ වෛද්‍ය පීඨ සිසුවාගේ සිරුර හමුවෙයි

ප්‍රාදේශීය පුවත්

රැස්වීම උණුසුම්: මස්කෙළියේ සභාපති පුටුව ස්වාධීන කණ්ඩායමට

ප්‍රාදේශීය පුවත්

ලෝක සාමය පතා ඥානසාර හිමිගෙන් ආශිර්වාද පූජාව අද අනුරපුරයේදී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok