ලෝක සාමය පතා යුද බියෙන් දැවෙන සිත් නිවා සනහාලනු පිණිස පවත්වන සාමයේ ආශිර්වාද පූජාව ‘මෙත්වරුසා’ ලබන 28 වැනිදා රාත්‍රි 7.00 ට ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී පැවැත්වේ. මෙම පිංකම පවත්වනු ලබන්නේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසිනි.මෙම පිංකම සඳහා දිවයිනේ නොයෙක් දෙසින් බැතිමතුන් සහභාගිවීමට නියමිත අතර, වැඩි විස්තර පූජ්‍ය පදියපැලැල්ලේ පඤ්ඤාජෝති හිමි 0713030728 යන අංකයෙන් ලබාගත හැකිය.
චතුර පමුණුව