Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනුරාධපුරයේ පිංකම්වලට රනිල් සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත්වීම ජනතාව නොමග යැවීමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනුරාධපුරයේ පිංකම්වලට රනිල් සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත්වීම ජනතාව නොමග යැවීමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අනුරාධපුරයේ පිංකම්වලට රනිල් සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත්වීම ජනතාව නොමග යැවීමක්

June 12, 2025
146 Views

එජාප සභාපතිගෙන් නිවේදනයක්
ආගමික වැඩවලදී වෛරය ක්‍රෝධය එපා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත් වීම ශ්‍රී ලාංකික සමස්ත බෞද්ධ ජනතාව නොමග යැවීමකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාව බුදුන් වැඩම කළ කැලණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබුණු යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි වන පරිදි සකස් කොට ශාසනයට පූජා කළේද එම පරපුරයි. මිහින්තලාවේ පුද බිමේ ආලෝක පූජාව පටන් ගත්තේද රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතා විසිනි. එපමණක් නොව අනුරාධපුර නගරයේ කෙරෙන ප්‍රධාන පිංකම් ගණනාවක්ම පටන් ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ අය විසින් බව අමතක නොකළ යුතුයි. එමෙන්ම එම පරම්පරාවේම සාමාජිකයෙකු වන උපාලි විජයවර්ධන මහතාද සිතුල් පව්වේ පොසොන් උත්සවය එදා ආරම්භ කොට එයටද නායකත්වය ලබා දුන්නා. එතැනින් නොනැවතුණු එම පරම්පරාවේ රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත සමාගම හරහා තන්තිරිමලේ ආලෝක පූජාවද පසුකාලීනව ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් මෙවන් පිංකම් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ උදවිය සහ එතුමා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙන යාම කණගාටුදායක කරුණකි.

එපමණක් නොව ඉහත සඳහන් පිංකම් මාලාවලට විටින් විට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබුණු සෑම අවස්ථාවකම සහ එතුමාට කළ හැකි සෑම සේවයක්ම එතුමා ආලෝකමත් කිරීමට පියවර ගත්තේය. එපමණක් නොව විවිධ ආණ්ඩු මාරු වුවත් බෞද්ධ ශ්‍රී ලාංකික නායකයින් විවිධ අවස්ථාවල මේ පිංකම් සඳහා දේශපාලන භේදයකින් තොරව සහභාගී වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඉතිහාසයේ සිතුල්පව්ව පිංකම් මාලාවට විටින් විට සහභාගී වන අවස්ථාවද අපට සිහියට නැගෙනවා. 2024 වසරේ පොසොන් පොහොය දිනයේදී තන්තිරිමලේ රජමහ විහාරයේ පැවැති අලෝක පූජාව සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනය ලැබුණු වහාම එතුමා ඒ සඳහා සහභාගී වී සමස්ථ ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් එම කටයුතු ආලෝකමත් කිරීම සඳහා ක්‍රියා කළ බව ශ්‍රී ලාංකික මහජනතාවට මතක් කරදීමට කැමතියි.

එම නිසා අනුරාධපුරයේ ප්‍රධාන පිංකම් ආගමික වැඩසටහන් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවූ බවට කෙරෙන ප්‍රකාශ සියල්ලක්ම පදනම් විරහිත කරුණු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok