Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: හැමදාම සෙල්ලම් කරන්න මුල් ළමාවිය පාඩමට අලුත් පිටුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: හැමදාම සෙල්ලම් කරන්න මුල් ළමාවිය පාඩමට අලුත් පිටුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

හැමදාම සෙල්ලම් කරන්න මුල් ළමාවිය පාඩමට අලුත් පිටුවක්

19 hours ago
47 Views

මුල් ළමාවියට ‘ජාත්‍යන්තර සෙල්ලම් දිනය’ට සමගාමීව මුල් ළමාවිය සංවර්ධනය සඳහා සෙල්ලමේ වැදගත්කම පිළිබඳ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වේ.

“හැමදාම සෙල්ලම් කරන්න” තේමාව යටතේ ජූනි මස 11 දිනට යෙදී ඇති ජාතික සෙල්ලම් දිනය මූලික කරගනිමින් සෙල්ලම් භාවිතය මුල් ළමාවිය සංවර්ධනයට දායක කර ගන්නා ආකාරය පිළිබඳ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් විද්වතුන්ගේ අදහස් විමසීමට ලක් කෙරිණි.

මේ සඳහා, මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය, unicef ආයතනය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය, බස්නාහිර පළාත් පෙර පාසල් උපදේශන කමිටුව නියෝජනය කරමින් විද්වතුන් ගණනාවක් සහභාගි වූහ. මුල් ළමාවිය සංවර්ධනයට සෙල්ලම් ඇසුරෙන් අධ්‍යාපන රටාව වෙනස් කිරීම තුළින් දරුවන්ගේ

මනෝ සාමාජයික කුසලතා සංවර්ධනය වීමත් චිත්තවේග පාලනය කිරීමටත් ලැබෙන පිටුබලය පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයට ලක් විය.

දැනට පෙර පාසල් තුළ යොදාගන්නා අසුන්ගත අධ්‍යාපන රටාව වෙනුවට සෙල්ලම් ඇසුරෙන් අධ්‍යාපනය ලබාදීමටත් ඒ සඳහා භාවිත කළ හැකි සෙල්ලම් උපකරණ පිළිබඳවත් සාකච්ඡා විය.

ලබන වසර තුළදී මේ සඳහා ජාතික සැලැස්මක් සකස් කර ගුරුවරුන් දෙමාපියන් දරුවන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමටත් එම ජාතික වැඩපිළිවෙළ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුළට අනුගත කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු විය. පෙර පාසල සහ පළමු ශ්‍රේණිය අතර ඒකාබද්ධතාව ඇති කරලමින් මුල් ළමාවිය දරුවන් වෙහෙසකර අධ්‍යාපන රටාවෙන් මුදා ප්‍රීතිමත් අධ්‍යාපන රටාවකට අනුගත කරවීම මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණයි. මෙහිදී ඇවිදින පාසල නමින් පර්යේෂණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් ක්‍රියාවට නංවමින් සිටින මුල් ළමාවිය විශේෂඥ ඇවිදින පාසලේ අධ්‍යක්ෂ වසන්ත පෙරේරා මහතා සෙල්ලම් ඇසුරෙන් අධ්‍යාපනයේ ප්‍රායෝගික අවස්ථා සහ සෙල්ලම් උපකරණ පිළිබඳව අමාත්‍යවරියගේ අවධානය යොමු කරන ලදි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok