ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයේ සුළු වශයෙන් ශක්තිමත් විය.
මේ අනුව පෙරේදා (05දා) රු. 303.48ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (06) දිනයේ රු. 303.40 දක්වා අඩු වී තිබේ.
එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (05) වාර්තා වූ රු. 295.15 සිට ඊයේ (06) දිනයේ රු. 294.98 දක්වා අඩු වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත