Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: විපක්‍ෂයට බහුතරය හිමි පුංචි සභාවල සභාපති ඇතුළු සභික නම් මේ සතියේ ගැසට්ටුවට යවනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: විපක්‍ෂයට බහුතරය හිමි පුංචි සභාවල සභාපති ඇතුළු සභික නම් මේ සතියේ ගැසට්ටුවට යවනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි පුංචි සභාවල සභාපති ඇතුළු සභික නම් මේ සතියේ ගැසට්ටුවට යවනවා

5 days ago
89 Views

සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

විපක්ෂයට බහුතරය හිමි පළාත් ආයතනවල බලය පිහිටුවීම සඳහා ඒවාට පත් කෙරෙන සභාපති ඇතුළු තනතුරු සම්බන්ධ සභික ලේඛනය මෙම සතිය තුළ ගැසට් කිරීමට යවන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

ජනමතය අනුව ක්‍රියා කරමින් විපක්ෂයේ සියලු කණ්ඩායම් ඒකරාශි කරගෙන කටයුතු කිරීමට විපක්ෂයේ සියල්ලන් එකඟතාවකට පැමිණ ඇති අතර එලෙස බලය පිහිටුවන ආයතන ප්‍රමාණය සියයකට වඩා වැඩි බවද හෙතෙම කීය.

කොළඹ නගර සභාවේ බහුතර බලයද විපක්ෂයට හිමිවී ඇති බැවින් අත්දැකීම් සහිත කාටත් පිළිගත හැකි අයකු නගරාධිපති ලෙස සජබය යෝජනා කරන බවද එය මෙම සතිය තුළ සිදුවන බවද අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

ප්‍රධාන පුවත්

එළවළු පිටරටින්

ප්‍රධාන පුවත්

ලංකාවේ 4.1%කට මන්දපෝෂණයලු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok