සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයෑමේ අවදානමක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ලංකා සීනි සමාගම හෝ රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කර නොමැති බවත්, අදාළ මාධ්‍ය වාර්තා තුළ අන්තර්ගත වූ උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවූ වාර්තාද සාවi බවත්, එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර සහ අරුණ බෝගහවත්ත