Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඇමැතිව සිටි වසර 2ට කෝටි 15ක වත්කම් උපයලා – අල්ලස් කොමිසමෙන් මර්වින්ට නඩු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඇමැතිව සිටි වසර 2ට කෝටි 15ක වත්කම් උපයලා – අල්ලස් කොමිසමෙන් මර්වින්ට නඩු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඇමැතිව සිටි වසර 2ට කෝටි 15ක වත්කම් උපයලා – අල්ලස් කොමිසමෙන් මර්වින්ට නඩු

2 weeks ago
56 Views

කම්කරු හා මහජන සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙක තුළදී එනම් 2010.03.31 වැනිදා හා 2012.03.31 වැනිදා කාලය අතරතුරදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් යොදවා අති සුඛෝපභෝගි වාහන, ඉඩකඩම් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (27දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල පවත්වාගෙන ගිය ගිණුම් 48ක් මගින් එකී දේපළ යානවාහන මිලදී ගැනීම, එකී බැංකුවලින් ලබාගත් ණය පියවීම සඳහා මුදල් වැයකිරීම, එකී මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම, එකී මුදල් හා මුදල් නොවන දේපළ අල්ලස් පනතේ 23 (අ) 1 වගන්තිය යටතේ අල්ලස්වලින් හෝ අල්ලස්වලින් අත්පත්කරගත් යම් දේපළවලින් පරිවර්තනය කර ඇති දේපළ ලෙස සලකනු ලබන හෙයින් අල්ලස් පනතේ 23 (අ) 3 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි එමගින් චෝදනා නඟා තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතාගේ අත්සනින් ගොනුකර තිබූ එම අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකාර කොළඹ 5 උiාන පාර අංක 7/ 296 දරන ලිපිනයේ පදිංචි හේවා කොපරගේ මර්වින් සිල්වා මහතාට එරෙහිව එකී චෝදනා සනාථ කිරීමට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විශාල පිරිසක් නම් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

7 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

මං මර්වින්

5 days ago
Related News
ප්‍රධාන පුවත්

විදුලි බිල 15%කින් උස්සයි

ප්‍රධාන පුවත්

සිරකරුවන් නිදහස් කිරීමේ වංචාව ගැන උසාවියත් පුදුම වෙන විස්තර ඊළඟ නඩු දින කියනවා

ප්‍රධාන පුවත්

ජනපති අනුර ජර්මනියේදී හරසරින් පිළිගැනේ

ප්‍රධාන පුවත්

ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට

ප්‍රධාන පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි හෙට තෙක් යළි රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok