මෙම වසරේ (2025) ගතවූ මාස හයයි දින 04ක කාලයේදී දිවයිනේ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් 37 දෙනකු මරුමුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ගතවූ කාලයේදී වෙඩි තැබීම් 63ක්ද, සංවිධානාත්මක වෙඩි තැබීම් 45ක්ද, වෙනත් වෙඩි තැබීම් 18ක්ද, වෙඩි තැබීම් හේතුවෙන් තුවාල සිදුවීම් 34ක්ද වාර්තා වන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්