Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්

July 6, 2025
137 Views

දිවයිනේ පළාත් හතරක ඩෙංගු පැතිරයෑමේ වසංගත තත්ත්වයක් හට ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල රෝගීන් වාර්තාවීම් ඉහළ ගොස් ඇත.

වසරේ ජුනි මාසය දක්වා ඩෙංගු රෝගීන් 29412දෙනකු වාර්තා වී පුද්ගල මරණ 16ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවැසුවාය.

කොළඹ, ගම්පහ, රත්නපුරය, මහනුවර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු පැතිරයෑමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබෙන බව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. සිදු කළ සමීක්ෂණවල දී වැඩ බිම්, රාජ්‍ය ආයතන, පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරුවන්ගේ බෝවීම ඉහළ ගොස් තිබෙන බව තහවුරු වී ඇත.

මේ අතර ඩෙංගු මර්දන සතියේ මුල් දින තුනේ සිදු කළ සමීක්ෂණයේ දී මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 403 දෙනකුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇති අතර පුද්ගලයින් 1977 දෙනකුට නිවේදන නිකුත් කර ඇත.

කඩින් කඩ ලැබෙන වැසි සමග ඩෙංගු මදුරුවන්ගේ බෝවීම ඉහළ ගොස් තිබෙන බවත් නිවාස, පරිශ්‍ර, වැඩ බිම්, පාසල්, සේවා ස්ථාන තුළ සහ අවට පවිත්‍ර කර මදුරුවන්ගෙන් තොර කලාප ලෙස පවත්වාගෙන යෑමට උනන්දු වන්නැයි ඉල්ලීමක් කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

නිමල් ගුණතිලක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රධාන පුවත්

නිදහස් කළ බහාලුම් තැන් තුනකට

ප්‍රධාන පුවත්

යං යං ඇතුළට යං…

ප්‍රධාන පුවත්

බොරතෙල් අඩුවුණත් සහනයක් නැහැ

ප්‍රධාන පුවත්

කෝටි 1 ½ක් ටින් අංකය අරන්

ප්‍රධාන පුවත්

අයවැය හිඟය අඩු කරන සැලසුම්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok