Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි 1 ½ක් ටින් අංකය අරන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි 1 ½ක් ටින් අංකය අරන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කෝටි 1 ½ක් ටින් අංකය අරන්

July 6, 2025
177 Views

මෙරට වයස අවුරුදු 18ට වැඩි තනි පුද්ගලයින් එක්කෝටි හැටපන්දහස් හයසිය අසූදෙනකු මෙම වර්ෂයේ මැයි මස 09 වැනිදා වන විට ටින් අංක ලබාගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බැව් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව දල වශයෙන් මිලියන 17කි. 2024 වර්ෂයේ දෙසැම්බර් මස 10 වැනිදා සිට 2025 වර්ෂයේ මැයි මස 09 වැනිදා දක්වා කාලයේ දී ටින් අංක ලබා ගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව තිස්එක්ලක්ෂ හැත්තෑනවදහස් තුන්සිය හැත්තෑ දෙකකින් පමණ වර්ධනය වී ඇති බව ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම කාලසීමාවේ දී ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ 93,338කින් පමණ වේ.

ලලිත් චාමින්ද

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රධාන පුවත්

නිදහස් කළ බහාලුම් තැන් තුනකට

ප්‍රධාන පුවත්

යං යං ඇතුළට යං…

ප්‍රධාන පුවත්

බොරතෙල් අඩුවුණත් සහනයක් නැහැ

ප්‍රධාන පුවත්

පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්

ප්‍රධාන පුවත්

අයවැය හිඟය අඩු කරන සැලසුම්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok