Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දකුණු ඉන්දියාවෙන් සිංහලයන් ලංකාවට – හින්දු පුවත්පත කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දකුණු ඉන්දියාවෙන් සිංහලයන් ලංකාවට – හින්දු පුවත්පත කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දකුණු ඉන්දියාවෙන් සිංහලයන් ලංකාවට – හින්දු පුවත්පත කියයි

July 6, 2025
174 Views

දකුණු ඉන්දියාවෙන් සිංහලයන් සංක්‍රමණය වී ඇති බවත් සිංහලයන්ගේ ජාන වර්තමානයේ ඉන්දියාවේ ජීවත් වන ද්‍රවිඩ භාෂාව කතා කරන ජනගහනයට බොහෝදුරට සමාන බවත් පවසමින් ඉන්දියාවේ හින්දු පුවත්පතේ ආන්දෝලනයකට තුඩු දෙන ලිපියක් පළ කර තිබේ.

මෙයට පාදක වී ඇත්තේ Population histories of the Indigenous Adivasi and Sinhalese from Sri Lanka using whole genomes නම් පර්යේෂණ පත්‍රිකාවයි.

සිංහලයන් සහ මෙරට වැදි ජනයාගේ ජාන දකුණු ඉන්දියානුවන්ට සමීප වන බව මේ වාර්තාවේ කියයි.

වංශ දෙකකට අයත් ආදිවාසී (වැදි) පුද්ගලයින් 19 දෙනකුගෙන් සහ සිංහලයින් 35 දෙනකුගෙන් සම්පූර්ණ ජාන සාම්පල භාවිත කිරීමෙන් මෙම පර්යේෂණ සිදු කර තිබේ.

දකුණු ආසියාවේ ජනගහන වර්ධනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර, මීට වසර 40,000 කට පෙර සිට දිවයිනේ මානව පැවැත්ම පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇති බවත් මේ වාර්තාවේ කියයි.

සිංහල ජනතාව ක්‍රිස්තු පූර්ව 500 දී පමණ උතුරු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇති කතාව හා මෙහි පරස්පරතා මතුව තිබේ. සිංහල භාෂාව ආර්ය බසකි.

චතුර පමුණුව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රධාන පුවත්

නිදහස් කළ බහාලුම් තැන් තුනකට

ප්‍රධාන පුවත්

යං යං ඇතුළට යං…

ප්‍රධාන පුවත්

බොරතෙල් අඩුවුණත් සහනයක් නැහැ

ප්‍රධාන පුවත්

පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්

ප්‍රධාන පුවත්

කෝටි 1 ½ක් ටින් අංකය අරන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok