Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වෙළෙඳ ගිවිසුම් නැති රටවලටත් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිශත යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වෙළෙඳ ගිවිසුම් නැති රටවලටත් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිශත යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වෙළෙඳ ගිවිසුම් නැති රටවලටත් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිශත යවයි

July 5, 2025
110 Views

තවමත් ඇමරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට කටයුතු නොකළ රටවල් වෙත ද ඔවුන් ඉදිරියේදී ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික තීරුබදු අනුපාතයන් සඳහන් ලිපි කඩිනමින් යැවීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ලොව පුරා රටවල් සඳහා ඇමරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ලබා දී තිබූ කාලසීමාව මෙම මස 09 වැනිදායින් අවසන් වන බව සඳහන් කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙතෙක් ඇමරිකාව සමග ගිවිසුමකට නොඑළඹි රටවල් සඳහා බොහෝ දුරට ඊයේ (04) සිට එම ලිපි යැවෙනු ඇතැයි අවධාරණය කර තිබේ. ඊයේ දිනයේ අදාළ ලිපි යැවීම ආරම්භ කළහොත් දිනකට ලිපි 10ක් බැගින් විවිධ රටවල් වෙත යැවීමට කටයුතු කරන බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා අනාවරණය කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව ඊයේ වන විට ඇමරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට කැමැත්ත පළ කර තිබුණේ එංගලන්තය හා වියට්නාමය යන රටවල් දෙක පමණක් බව වාර්තා වේ. මෙසේ සාකච්ඡා හරහා ඇමරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට එළඹෙන රටවලට අධික තීරුබදු අනුපාතයන් ක්‍රියාත්මක නොවන බවත් එවැනි ගිවිසුමක් ඇතිකර නොගන්නා රටවලට සිය අපනයන භාණ්ඩ සඳහා අධික තීරුබදු ගෙවීමට සිදුවන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් 02 වැනිදා ලොව පුරා සෑම රටකටම පාහේ ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ වෙනුවෙන් අධික තීරුබදු අනුපාතයන් පනවනු ලැබීය.

ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එස්.එම්. චන්ද්‍රෙස්න 18දා තෙක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

2026 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ආදර්ශ අයැදුම්පත

ප්‍රධාන පුවත්

කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා

ප්‍රධාන පුවත්

මට මේ දේ වුණේ බිරිඳ කීව දේවල් අහපු නැති නිසයි – හිටපු ඇමැති මර්වින්

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව නිවැරදි නොවන තොරතුරු දී ඇත්තේ හිතාමතා නෙවෙයි – අයි.එම්.එෆ් විධායක මණ්ඩලය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok