“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යෑම සහතික කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආගමික නායකයන් සමඟ සුහද කතාබහක නිරතව සිටි අයුරු.
Reading: ප්‍රජාශක්ති අරඹමින්…