Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාතාල ක්‍රියාකාරකම් අතින් රට චිකාගෝවක තත්ත්වයට පත්වෙලා – හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාතාල ක්‍රියාකාරකම් අතින් රට චිකාගෝවක තත්ත්වයට පත්වෙලා – හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාතාල ක්‍රියාකාරකම් අතින් රට චිකාගෝවක තත්ත්වයට පත්වෙලා – හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

July 5, 2025
111 Views

පාතාල ක්‍රියාකාරකම් අතින් රට චිකාගෝවක තත්ත්වයට පත්වී ඇති බවත්, එම තත්ත්වය සංචාරක ව්‍යපාරයට පවා බලපෑමක් විය හැකි බවත්, හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (04 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.

“අපි මේ අවස්ථාවේදී ආණ්ඩුවේ සිටින ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමාව සොයමින් සිටින්නේ. එතුමා පේන්න නෑ. බංකුව නම් පේන්න තිබෙනවා. එතුමා මැතිවරණයට පෙර ප්‍රකාශ කර සිටියා බංකුවක් ගෙනත් වාඩිවෙන්න, ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන්නම් කියලා. ගමේ මත්ද්‍රව්‍ය ද ත්‍රස්තවාදය ද ගමේ විනය විරෝධි ක්‍රියාද මේවා පිළිබඳව පොලිසියත් සමඟ තොරතුරු හුවමාරු කරගෙන ගම ආරක්ෂා කරන්න හිටපු ප්‍රබල කණ්ඩායමක් තමයි මේ ප්‍රජා පොලිස් කණ්ඩායම. එයට ගමේ සිටින ප්‍රභූවරු, විශ්‍රාමිකයෝ, රටට ජාතියට හිතවත් පිරිස තමයි දාන්නේ. දැන් මේ අලුත් ආණ්ඩුව පටන්ගත්තා මේ පිරිසට අවශ්‍ය පිරිස පත්කරන්න. ඒ නිසා මේ කහවත්තේ තරුණයා අරගෙන ගිහිල්ලා ඝාතනය කරන්න ඔත්තුව දුන්නේ මේ පිරිස් දාපු පොලිස් කමිටුවල අයද? ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තුන්දෙනෙක් ඝාතනය වෙනවා. මේ ඝාතනය කිරීම්වලට මේ පොලිස් කමිටුවල අය සම්බන්ධයිද?

ඒ වගේම ශානි අබේසේකර මහතා දැන් පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බවට පත්කරනවා කියලා අනුමැතිය ලැබුණා කියනවා. හැබැයි රට, ප්‍රදේශය ආරක්ෂා වන බවක් පේන්නේ නැහැ. ආරක්ෂාව තහවුරු වන බවක් පෙන්නේ නැහැ. මහ මඟ යන ජනයාත් මේ පාතාලයේ ගොදුරක් බවට දැන් පත්වෙලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට වගකීමක් තිබෙනවා වැඩබැරි, කයිවාරු පිරිසව අයින් කරගන්න. අපි ආණ්ඩු කරන හැටි කියනවා නොවේ, හැබැයි රටේ වටිනා කියන මිනිස් ජිවිත පාරවල් ගානේ මරලා දාන්න ඔබලාට අයිතියක් නැහැ.

මේ රටේ යුද්ධයක් තිබුණා, එය අවසන් කෙරුවා. අද වුණත් ලෝකයේ රටවල් සංචාරය කරන සංචාරකයින්ට තනිව බයක් නැතිව යන්න පුළුවන් රටක් බවට ලංකාව පත්කරලා තිබෙනවා. ඒ නිසා ඒ සංචාරකයෝ මේ රටට පැමිණෙන්නේ ඒවා සොයා බලලා. චිකාගෝව වගේ දිගින් දිගටම පිස්තෝල, ටී -56 දාගෙන ඇවිල්ලා තැන් තැන්වල, තදාසන්න ප්‍රදේශවල ඝාතනයන් කරපුවාම මේ රටේ සංචාරක ආදායමෙන් ලබාගන්නා ආදායමට කුමක් සිදුවේද?

අපි දැක්කා එදා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම තුළ වෙච්ච දේවල් සහ පාස්කු ප්‍රහාරය තුළ සංචාරක ව්‍යාපාරය වැටිච්ච හැටි. ඒ නිසා ඔබලාට මේ නඩු පෙන්වලා, අධිකරණ ක්‍රියාමාර්ග පෙන්වලා ආණ්ඩුව ගෙනියන්න හැදුවට ඒකෙන් විතරක්ම රටේ ආර්ථිකය ගොඩයන්නෙත් නැහැ, ඒ වගේම ජන ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා අපි වගකීමෙන් කියනවා ආණ්ඩුවට කරුණාකරලා වගකීම් විරහිතව වැඩකරන්න එපා.

එරික් ගාමිණී ජිනප්‍රිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok