ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය ජූනි 27 සිට ජූලි මස 01 දා දක්වා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද එය නොවැළැක්විය හැකි හේතුවක් මත තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Reading: ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි